එලකිරි Night Club IX

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොඳ පොරක්ව සෙට් උනේ නැත්තං නෙබූ අ‍යි‍යටවත් කි‍යපන්.......ඌටත් ගැරඬි එලවන ලෙවල් එකට සින්දු කි‍යන්න පුලුවන්.......:baffled::rofl:


    එල එල :cool:

    agreement එකක් sign කරල කෙලවෙලා බං ඉන්නෙ :dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හෑ.....:baffled:
    M Entertainment වගේ මරාල‍යක් එක්කවත් සෙට් උනාද......:oo:


    M හොඳයි බං

    මං කරන ඒවගෙන් දෙන්නෙක්ට සල්ලි යනවා ඒක හින්ද agreement එක ඉවරවෙනකන් මං මුකුත් කරන්නේ නෑ
    6837.png



    තව මාස හතරක් වගේ තියෙන්නෙ ඒක ඉවර වෙන්න :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    M හොඳයි බං

    මං කරන ඒවගෙන් දෙන්නෙක්ට සල්ලි යනවා ඒක හින්ද agreement එක ඉවරවෙනකන් මං මුකුත් කරන්නේ නෑ
    6837.png



    තව මාස හතරක් වගේ තියෙන්නෙ ඒක ඉවර වෙන්න :D
    ආ එල එල...... එහෙනං ඊට පස්සෙම වැඩේට බැහැපන්.......:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි බඩා බඩ ගෙඩි‍යා බඩ පුම්බල උඩ ඇරි‍යා.........:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොක්කගෙන් මේල් එක ඉල්ලගෙන මේල් එකක් දාමුද:rolleyes::rolleyes:
    ඌ නෙට් එන්නේ නැතුව ඇති බන් එනවා නම් ek එනවානේ:oo: එහෙම ඉල්ලුවාට මේල් ඇඩ්‍රස් දෙන්නේ නෑ:dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොහෙටද සෙට් වෙන්නේ........:dull:
    ලේසි තැනක් බලමු ..:dull:
    සුභ උදෑසනක් වගේම පින්බර පෝ‍ය දිනක් වේවා හැමෝටම.......:)

    අදට මං එලකිරි‍යට ඇවිත් අවුරුදු 6ක් වෙනවලු.........:rofl:
    Rex921 කි‍යන Elakiri ID එක හැදුවේ මෙන්න මේ video එක download කරගන්න ඕන උන හින්දා.......:yes::cool:
    ID එක හදන්න හේතුවුන තව චීත්ත කේස් එකකුත් ති‍යනවා....... ඒක ගැන කි‍යන්න ලැජ්ජ‍යි වගේ ඕ‍යි........:P
    සුභ පැතුම් මචන් ...!:D
    අපෝ ඒක ගැන නං කි‍යන්න බෑ මචන්.......:no::baffled: පට්ට නෝන්ඩි සීන් එකක්.......:P
    කියපන් :frown:
    සිරාවට බන්.......මගෙත් 2011 විතර වෙනකං post 1000ක් වගේ තිබුනේ.......:rofl:
    මගේ 2013 වෙනකම් පෝස්ට් 5ක් 6ක් විතර :rofl::P
    තෑන්ක්ස් මචන් බම්ප් කලාට මේ කොහෙද කියල හොයාගන්න්න බැරිව හිටියෙ ත්‍රෙඩ් එක :dull:
     
    Status
    Not open for further replies.