හොඳ පොරක්ව සෙට් උනේ නැත්තං නෙබූ අයියටවත් කියපන්.......ඌටත් ගැරඬි එලවන ලෙවල් එකට සින්දු කියන්න පුලුවන්.......![]()
එල එල

agreement එකක් sign කරල කෙලවෙලා බං ඉන්නෙ

හොඳ පොරක්ව සෙට් උනේ නැත්තං නෙබූ අයියටවත් කියපන්.......ඌටත් ගැරඬි එලවන ලෙවල් එකට සින්දු කියන්න පුලුවන්.......![]()


හෑ.....එල එල
agreement එකක් sign කරල කෙලවෙලා බං ඉන්නෙ![]()


හෑ.....
M Entertainment වගේ මරාලයක් එක්කවත් සෙට් උනාද......![]()

ආ එල එල...... එහෙනං ඊට පස්සෙම වැඩේට බැහැපන්.......M හොඳයි බං
මං කරන ඒවගෙන් දෙන්නෙක්ට සල්ලි යනවා ඒක හින්ද agreement එක ඉවරවෙනකන් මං මුකුත් කරන්නේ නෑ![]()
තව මාස හතරක් වගේ තියෙන්නෙ ඒක ඉවර වෙන්න![]()

එහෙනම් කාගවවත් නැතුව ඇතිඌ ගාව තියෙන්න විදියක් නෑ බන්.......කෝකටත් අහල බලන්නංකෝ......![]()

ICC = Indian cricket comity![]()

ඌ නෙට් එන්නේ නැතුව ඇති බන් එනවා නම් ek එනවානේලොක්කගෙන් මේල් එක ඉල්ලගෙන මේල් එකක් දාමුද![]()
එහෙම ඉල්ලුවාට මේල් ඇඩ්රස් දෙන්නේ නෑ
අපෝක්ලබ් ආව මාත්

නාකි බඩා බඩ ගෙඩියා බඩ පුම්බල උඩ ඇරියා.........![]()

එහෙනම් කාගවවත් නැතුව ඇති![]()

උඹේ මාස හතේ බඩ තරං බඩක් මෙතන වෙන එකෙකුටවත් නෑ........ඔය කියන්නේ 921කේ බඩ ගැන![]()

පුර්ණ මෙව්වා එක
උඹේ මාස හතේ බඩ තරං බඩක් මෙතන වෙන එකෙකුටවත් නෑ........![]()
ලේසි තැනක් බලමු ..කොහෙටද සෙට් වෙන්නේ........![]()

සුභ පැතුම් මචන් ...!සුභ උදෑසනක් වගේම පින්බර පෝය දිනක් වේවා හැමෝටම.......
අදට මං එලකිරියට ඇවිත් අවුරුදු 6ක් වෙනවලු.........
Rex921 කියන Elakiri ID එක හැදුවේ මෙන්න මේ video එක download කරගන්න ඕන උන හින්දා.......
ID එක හදන්න හේතුවුන තව චීත්ත කේස් එකකුත් තියනවා....... ඒක ගැන කියන්න ලැජ්ජයි වගේ ඕයි........![]()

කියපන්අපෝ ඒක ගැන නං කියන්න බෑ මචන්.......පට්ට නෝන්ඩි සීන් එකක්.......
![]()

මගේ 2013 වෙනකම් පෝස්ට් 5ක් 6ක් විතරසිරාවට බන්.......මගෙත් 2011 විතර වෙනකං post 1000ක් වගේ තිබුනේ.......![]()


තෑන්ක්ස් මචන් බම්ප් කලාට මේ කොහෙද කියල හොයාගන්න්න බැරිව හිටියෙ ත්රෙඩ් එකBUMP

පූර්ණ මෙව්වා එකට තව මාස තුනක් තියනවා නේද.......පුර්ණ මෙව්වා එක![]()

තැන්කූ මචන්......සුභ පැතුම් මචන් ...!![]()
