එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවස් හතරකට පස්සේ වැඩට ආවම මාර පිලිගැනීමක්නේ තියෙන්නේ......නයි කයිද රෝස් පාන් කිව්වලු......:lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දවස් හතරකට පස්සේ වැඩට ආවම මාර පිලිගැනීමක්නේ තියෙන්නේ......නයි කයිද රෝස් පාන් කිව්වලු......:lol:
    නයි කන්නෙ නෑ බන් ඒවා:no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහස් ගැබේ තරුකැට ගානේ
    පොලෝ තලේ වැලිකැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    වදුළු සිරස පිපි මල් ගානේ
    විහග තුඩග කිචි බිචි ගානේ
    පිසින සිඹින මඳ නල ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    පිපෙන මියෙන හිරු සඳු ගානේ
    සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
    සිහිල ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි මං ආදරෙයි
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අහස් ගැබේ තරුකැට ගානේ
    පොලෝ තලේ වැලිකැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    වදුළු සිරස පිපි මල් ගානේ
    විහග තුඩග කිචි බිචි ගානේ
    පිසින සිඹින මඳ නල ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    පිපෙන මියෙන හිරු සඳු ගානේ
    සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
    සිහිල ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි මං ආදරෙයි
    :eek::eek::eek::eek:
    ආදරෙයි මං ආදරෙයි
     
    Status
    Not open for further replies.