aloo mathanඅලෝ සුඩු![]()

හෙණ ගහන්න තරම් අපි පව් කරලා නැතිලු......
නොදකින් විතරක්...... ඔලුවටම හෙණයක් වැදිය......![]()

කොටියම කාපිය.......oya kiwwa boruwata wahi nathi hena path wei![]()

නයි කන්නෙ නෑ බන් ඒවාදවස් හතරකට පස්සේ වැඩට ආවම මාර පිලිගැනීමක්නේ තියෙන්නේ......නයි කයිද රෝස් පාන් කිව්වලු......![]()

අපෝ නඩුවක් ඇවිත්aloo mathan
oya kiwwa boruwata wahi nathi hena path wei![]()

අහස් ගැබේ තරුකැට ගානේ
පොලෝ තලේ වැලිකැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි
වදුළු සිරස පිපි මල් ගානේ
විහග තුඩග කිචි බිචි ගානේ
පිසින සිඹින මඳ නල ගානේ
ආදරෙයි මං ආදරෙයි
පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
සිහිල ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි මං ආදරෙයි



