ජොබක් කරන කාලෙට අහන්න ලැබෙයි......නෑ..![]()
අනිත් උන් කරන්නෙත් ඒකමෙන් බොල.......owa kata wada hoda
![]()

ජොබක් කරන කාලෙට අහන්න ලැබෙයි......නෑ..![]()
අනිත් උන් කරන්නෙත් ඒකමෙන් බොල.......owa kata wada hoda
![]()

ජොබක් කරන කාලෙට අහන්න ලැබෙයි......![]()
අනිත් උන් කරන්නෙත් ඒකමෙන් බොල.......![]()


තෝනෙ පරයෝ රටට බරක් වෙලා තියෙන්නෙ.. ඔෆිස් එකේ කනෙක්ශන් එකෙන් නෙට් යන්නෙ.. කලවැද්දා..අනේ පල පල ලොන්ත නාකිය යන්න
අවසානෙ කාලෙවත් රටට බරක් නොවී ජීවත් වෙයන්
කම්මැලියි ඩෝහ්..ජොබක් කරන කාලෙට අහන්න ලැබෙයි......![]()
අනිත් උන් කරන්නෙත් ඒකමෙන් බොල.......![]()
උඹට මලකඩයා කෝල් කලාද......කෝ බේබදු ඇඩ්මින්ලා දෙන්නා![]()
ගිමන් හරින දියඹ දිගේ.. සුසුම් හෙළන වෙරල ඉමේ...
බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා...
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...
සිත් දැහැනේ වෙලී තිබුනු...
නෙත් දැහැනේ ගලා හැලුනු...
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...
හිරු රහසේ කියාදුන්න ආදරයද මේ...
නිල් කටරොළු නිල නැහැවුනු...
මල්ධර මුදු සුව රැඳවුනු...
තොල් පෙති මල් පලඳාලන ආදරයද මේ...
නුඹ රහසේ කියාදුන්න ආදරයද මේ...
බඩයි ඌයි කර්පට් වෙන්නම ගසලද කොහෙද......මට හවස call කරල තමයි උඹේ number එක ඉල්ලගත්තේ......ඩබල තාම පේන්නවත් නෑ......

බඩයි ඌයි කර්පට් වෙන්නම ගසලද කොහෙද......මට හවස call කරල තමයි උඹේ number එක ඉල්ලගත්තේ......ඩබල තාම පේන්නවත් නෑ......![]()


මහරජා කියල ගහල බලපන් ගූගල් සිංහල ට්රාන්ස්ලේට් එකේ..උඹට මලකඩයා කෝල් කලාද......![]()
![]()
උන් දෙන්නා බොන්නම බැරි ඩබලක්නේ......ඔව් ඔව් බන් ඒ වෙලේ වැඩිම නැද්ද කොහෙද? මන් ඒත් බැලුව එකපාරටම කිරියෙන් නොම්බරේ හොයාගත්ත කොහොමද කියලා..![]()

මං උදේ ත්රෙඩ් එකකුත් දැක්කා.....මහරජා කියල ගහල බලපන් ගූගල් සිංහල ට්රාන්ස්ලේට් එකේ..![]()
කේ..උන් දෙන්නා බොන්නම බැරි ඩබලක්නේ......
මං උදේ ත්රෙඩ් එකකුත් දැක්කා.....![]()

ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අකුරැස්ස නගරයේ ඊයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්රචාරක රැස්වීමක වේදිකා නිර්මාණය කිරීමට සහ සැරසිලි කටයුතු සඳහා මෙලෙස බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවයි.
Google දෙයියගේ ලංකාවේ නියෝජිතයන්ගේ වැඩ තමයි.......කේ..![]()
කව්ද දන්නෙ නෑ නේ ඔය ආතල් දෙන්නෙ..![]()

වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්කේ..![]()
කව්ද දන්නෙ නෑ නේ ඔය ආතල් දෙන්නෙ..![]()