එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ..
    avatar123465_40.gif
    ජොබක් කරන කාලෙට අහන්න ලැබෙයි......
    avatar123465_40.gif

    :baffled::baffled:owa kata wada hoda :P:P
    අනිත් උන් කරන්නෙත් ඒකමෙන් බොල.......:rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කෝ බේබදු ඇඩ්මින්ලා දෙන්නා
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අනේ පල පල ලොන්ත නාකිය යන්න :lol:
    අවසානෙ කාලෙවත් රටට බරක් නොවී ජීවත් වෙයන්
    තෝනෙ පරයෝ රටට බරක් වෙලා තියෙන්නෙ.. ඔෆිස් එකේ කනෙක්ශන් එකෙන් නෙට් යන්නෙ.. කලවැද්දා..
    avatar123465_40.gif

    ජොබක් කරන කාලෙට අහන්න ලැබෙයි......
    avatar123465_40.gif


    අනිත් උන් කරන්නෙත් ඒකමෙන් බොල.......:rofl:
    කම්මැලියි ඩෝහ්..
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කෝ මා පැතූ ඔබෙ ආදරේ.. //
    කෝ මා පැතූ....

    ආවේ එදා මා තනිවී ලොවේහී නැතිවී ගියා ඒ හැඟුමන් මෙහි..
    යලි මා අනාථයි - උතුරා ගලායයි සංවේදනා...

    ඈ හා අතීතේ ගැයු ගීත රාවේ මුසුවී ඇසේවා සුලඟේ පවා..
    කෙවිලී කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ දැන් ඈ දමා...

    පායා පහන් වූ රන් තාරකාවෝ අඳුරේ දමා මා නොපෙනී ගියා...
    කවදාද ආයේ පායා දිලෙන්නෙ රන් තාරකා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගිමන් හරින දියඹ දිගේ.. සුසුම් හෙළන වෙරල ඉමේ...
    බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා...
    සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...

    සිත් දැහැනේ වෙලී තිබුනු...
    නෙත් දැහැනේ ගලා හැලුනු...
    මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...
    හිරු රහසේ කියාදුන්න ආදරයද මේ...

    නිල් කටරොළු නිල නැහැවුනු...
    මල්ධර මුදු සුව රැඳවුනු...
    තොල් පෙති මල් පලඳාලන ආදරයද මේ...
    නුඹ රහසේ කියාදුන්න ආදරයද මේ...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රතු රෝස මල් යායේ මුදු සීත පිණි වෑහේ...
    ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී...
    කඳුලැල් ලෙසින් මුදුසීත පිණි වෑහේ...

    ගං හෝ සිඳී වියලී...
    පිපි මල් සැලී මැලවී...
    සඳ තාරකා නොනැඟී නිදා...
    තනිවී හිඳී අඳුරේ...

    බොඳ සීත සඳ එලියේ...
    සැමරුම් ලෙසින් පාවී...
    ඔබගේ කතා සිහිනෙන් අසා...
    දෙනුවන් හිඳී නොනිදා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ බේබදු ඇඩ්මින්ලා දෙන්නා
    avatar123465_40.gif
    උඹට මලකඩ‍යා කෝල් කලාද......
    avatar123465_40.gif

    ගිමන් හරින දියඹ දිගේ.. සුසුම් හෙළන වෙරල ඉමේ...
    බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා...
    සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...

    සිත් දැහැනේ වෙලී තිබුනු...
    නෙත් දැහැනේ ගලා හැලුනු...
    මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...
    හිරු රහසේ කියාදුන්න ආදරයද මේ...

    නිල් කටරොළු නිල නැහැවුනු...
    මල්ධර මුදු සුව රැඳවුනු...
    තොල් පෙති මල් පලඳාලන ආදරයද මේ...
    නුඹ රහසේ කියාදුන්න ආදරයද මේ...
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බඩ‍යි ඌ‍යි කර්පට් වෙන්නම ගසලද කොහෙද......මට හවස call කරල තම‍යි උඹේ number එක ඉල්ලගත්තේ......ඩබල තාම පේන්නවත් නෑ......:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බඩ‍යි ඌ‍යි කර්පට් වෙන්නම ගසලද කොහෙද......මට හවස call කරල තම‍යි උඹේ number එක ඉල්ලගත්තේ......ඩබල තාම පේන්නවත් නෑ......:P

    ඔව් ඔව් බන් ඒ වෙලේ වැඩිම නැද්ද කොහෙද? මන් ඒත් බැලුව එකපාරටම කිරියෙන් නොම්බරේ හොයාගත්ත කොහොමද කියලා.. :yes::D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඔව් බන් ඒ වෙලේ වැඩිම නැද්ද කොහෙද? මන් ඒත් බැලුව එකපාරටම කිරියෙන් නොම්බරේ හොයාගත්ත කොහොමද කියලා.. :yes::D
    උන් දෙන්නා බොන්නම බැරි ඩබලක්නේ......:rofl:
    මහරජා කියල ගහල බලපන් ගූගල් සිංහල ට්‍රාන්ස්ලේට් එකේ..
    avatar123465_40.gif
    මං උදේ ත්‍රෙඩ් එකකුත් දැක්කා.....
    avatar123465_40.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    You can lead your own lifestyle as long as your habits adhere to the five precepts. Character wise, it is compassion on all beings that you should have. Once Buddha said that if a person can have loving kindness while he is being tortured by thieves, that person is a real follower of the Buddha.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අකුරැස්ස නගරයේ ඊයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැස්වීමක වේදිකා නිර්මාණය කිරීමට සහ සැරසිලි කටයුතු සඳහා මෙලෙස බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවයි.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අකුරැස්ස නගරයේ ඊයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැස්වීමක වේදිකා නිර්මාණය කිරීමට සහ සැරසිලි කටයුතු සඳහා මෙලෙස බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවයි.
    avatar123465_40.gif


    කේ..
    avatar123465_40.gif

    කව්ද දන්නෙ නෑ නේ ඔය ආතල් දෙන්නෙ.. :rofl:
    Google දෙ‍යි‍යගේ ලංකාවේ නි‍යෝජිත‍යන්ගේ වැඩ තම‍යි.......:rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කේ..
    avatar123465_40.gif

    කව්ද දන්නෙ නෑ නේ ඔය ආතල් දෙන්නෙ.. :rofl:
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    වාහනයක් කියන්නේ ඉතිං යන්ත්‍රයක්නේ. ඉතින් මොන වෙලාවක මෙන විදිහේ ලෙඩක් හැදෙයිද කියලා කියන්න බෑ. එහෙම වෙලා අතර මගදී නතර වුනොත් කන්න වෙන කට්ට ගැන ඉතිං ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අද කථා කරන්න යන්නේ අන්න එහෙම කටු කන්න වෙන සම්භාවිතාවය අඩු කර ගන්නේ කොහොමද කියලා. කටු කන්නේ නැතිව වාහනයක ගමනක් යන්න නම් අයිති කාරයා හෝ රියදුරා වාහනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බලමු එහෙනම් මොනවද මූලිකව බලන්න තියන්නේ කියලා. මේවා එලකිරි වාසී ජනතාව වෙනුවෙන් මහන්සි නොබලා ටයිප් කරන්න හිතුවේ අතරමග නාස්තිවෙන මිනිස් පැය ගාන ඉතුරු කර ගන්න වගේම ඔයාලා නිකරුණේ කටු කන එක වලක්වන්න ඕනෙ නිසා.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Rex921වෙනුවෙන් මහන්සි නොබලා ටයිප් කරන්න හිතුවේ අතරමග නාස්තිවෙන මිනිස් පැය ගාන ඉතුරු කර ගන්න වගේම ඔයාලා නිකරුණේ කටු කන එක වලක්වන්න ඕනෙ නිසා.
     
    Status
    Not open for further replies.