එලකිරි Night Club IX

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_40.gif



    Google දෙ‍යි‍යගේ ලංකාවේ නි‍යෝජිත‍යන්ගේ වැඩ තම‍යි.......:rofl:
    කැකිරි සීන් එක.. උබට මතකද ඉස්සර විකිපීඩියා එකේ අසම්මත සිංහල වචන වල හු*තිගෙ පුතා කියන එකට තිබ්බෙ මර්වින් සිල්වා කියල... :rofl::rofl:
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    වාහනයක් කියන්නේ ඉතිං යන්ත්‍රයක්නේ.....නිසා.
    1395930_768423793195556_5300300611311676705_n.jpg
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තෝනෙ පරයෝ රටට බරක් වෙලා තියෙන්නෙ.. ඔෆිස් එකේ කනෙක්ශන් එකෙන් නෙට් යන්නෙ.. කලවැද්දා..
    avatar123465_40.gif

    කම්මැලියි ඩෝහ්..
    avatar123465_40.gif
    :lol::lol:
    avatar123465_40.gif

    net giya kiyala ratata barak wenawada nakiyo
     
    • Like
    Reactions: crazyasa

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බඩ‍යි ඌ‍යි කර්පට් වෙන්නම ගසලද කොහෙද......මට හවස call කරල තම‍යි උඹේ number එක ඉල්ලගත්තේ......ඩබල තාම පේන්නවත් නෑ......:P
    ඔව් ඔව් බන් ඒ වෙලේ වැඩිම නැද්ද කොහෙද? මන් ඒත් බැලුව එකපාරටම කිරියෙන් නොම්බරේ හොයාගත්ත කොහොමද කියලා.. :yes::D
    :baffled::baffled:sahathika atta hodatama gasala
    Ek eke cenada ahuwa do :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ekenma innava .. :cool: vada kohomada ube..
    අවුලක් නෑ බන්......බොසත් එක්ක වලි දාගෙන ඉන්නවා.....:rofl:
    :lol: eye hawasa EK enawa kiwwa dennama
    thama ekekwath na :rolleyes:
    හවස්වෙලා ආවේ නැත්තං call එකක් දීල බලන්න ඕන......:eek: ප්‍රසිද්ධ ස්ථානවල බීමත්ව සිටීමේ වරදට පොලිසියෙන් කුදලගෙන ගියාද දන්නෑ......:P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අවුලක් නෑ බන්......බොසත් එක්ක වලි දාගෙන ඉන්නවා.....:rofl:

    හවස්වෙලා ආවේ නැත්තං call එකක් දීල බලන්න ඕන......:eek: ප්‍රසිද්ධ ස්ථානවල බීමත්ව සිටීමේ වරදට පොලිසියෙන් කුදලගෙන ගියාද දන්නෑ......:P
    :eek::eek:matath hithenawa
    nathinam kanu palleta watilada danna :sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek:matath hithenawa
    nathinam kanu palleta watilada danna :sorry::sorry:
    ඒවා කියන්න බෑ.....:sorry:
    හැබැයි sure එකටම Franklin එකක් ගහන්න ඇත්තේ..... ඒකේ එච්චර අවුලකුත් නෑනේ......:rofl:
     
    Status
    Not open for further replies.