බයිට් පැකට් එකෙන් බාගයක් විතර ඉතුරුවෙලා......ඒ ටික කන්න තව බාගයක් ගේන්න ඕන.......
බයිට් පැකට් එකෙන් බාගයක් විතර ඉතුරුවෙලා......ඒ ටික කන්න තව බාගයක් ගේන්න ඕන.......
අර හාරන අනාතයා හිටියනම් බයිට් නෑ ස්ප්‍රයිට් ඩෙවල් කන්නත් තිබුනාබයිට් පැකට් එකෙන් බාගයක් විතර ඉතුරුවෙලා......ඒ ටික කන්න තව බාගයක් ගේන්න ඕන.......![]()

ලංකාවේ හිටියනං නත්තල් පාටියකුත් ගන්න තිබ්බා......කොහෙද ඉතින් හෝතඹුවා රට ගියානේ......අර හාරන අනාතයා හිටියනම් බයිට් නෑ ස්ප්‍රයිට් ඩෙවල් කන්නත් තිබුනා![]()

හෝතඹුවා රට ගියානේ......![]()
උඹ මරාගන්නවද මෛත්‍රි කරනවද......මට නං ඔය දෙකම එකයි......මහාත්තයො අපිට ඉන්ටනෙට් ෆ්‍රි ඔනේ නැ ඉට වඩා මේ රටේ දැවෙන ප්‍රශ්ණ තියෙනවා එවා ඉටු කරලා දෙන්න.
සහාල් වලට පාළන මිලක් සහාල් මාෆියාව සම්පුර්ණයෙන් අතුගා දැමේ
වැවු රක්ෂිත තුල හොටල් තැනිම වහාම නතර කෙරේ තිබෙන හොටල් කඩා ඉවත් කෙරේ
ගංගා නිම්ම ආශ්රිත වැලි ගොඩ දැමිමේ මාෆියාව අතුගා දැමේ
මා සෞඛ්‍ය ඇමති වි සිටි සමයේ මිය ගිය ඩෙංගු රොගින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට රු 100000 ය බැගින් වන්දි මුදලක් ප්‍රධානය කරනු ලැබේ
එහෙම ඒවා නෑ නේ..ෆැන්ටසියක් නේ තනිකරම
උඹ මරාගන්නවද මෛත්‍රි කරනවද......මට නං ඔය දෙකම එකයි......![]()
උන් දෙන්නගෙන් කවුරු ආවත් මහ විනාසයක් වෙනවා.......දෙපැත්තෙම එවුන් පලිගන්න බලාගෙනනේ ඉන්නේ......
පාරම්පරික UNP කාරයෙක් විදිහට මන් තීරණය කරා සිරිසේනට චන්දය නොදී ඉන්න..මුවයි අර චන්ද්‍රිකා ගෑනියි සත පහකට විශ්වාස කරන්න බැහැ.. මහින්දව ගෙදර යවන්න හැමෝම දතකෑවට මුන් මොකාටද එන්න හදන්නේ කියල ඒ එකෙකුටවත් තේරෙන්නෙ නෑ...
අවාසනාවකට වගේ අපේ මිනිස්සු ඉල්ල්න්නේ රජ කෙනෙක්. නායකයෙක් නෙමයි. මෙහෙම රජවරු හොයලා පත් කරගත්තම ලංකාවට වෙන්නේ ලොකු මාළුවා රජෙක් හැටියට සලකපු මාලුරන්චුවට වෙච්චදේ තමයි.වේ* මොකෝ අද රෑ වෙනකං ඇහැරගෙන......![]()
උන් දෙන්නගෙන් කවුරු ආවත් මහ විනාසයක් වෙනවා.......දෙපැත්තෙම එවුන් පලිගන්න බලාගෙනනේ ඉන්නේ......![]()

ලොකු මාලුවා රජෙක් විදියට සලකපු මාලු රංචුවට මොකද උනේ.......අවාසනාවකට වගේ අපේ මිනිස්සු ඉල්ල්න්නේ රජ කෙනෙක්. නායකයෙක් නෙමයි. මෙහෙම රජවරු හොයලා පත් කරගත්තම ලංකාවට වෙන්නේ ලොකු මාළුවා රජෙක් හැටියට සලකපු මාලුරන්චුවට වෙච්චදේ තමයි.
ලංකාවේ ඉන්න මී හරක්ව හදන්න බෑ බන්.......අනිවා බන්..අපේ ගොන් හැත්ත මුන් කරේ තියන් නටනවා..![]()