එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar123465_40.gif
    බ‍යිට් පැකට් එකෙන් බාග‍යක් විතර ඉතුරුවෙලා......ඒ ටික කන්න තව බාග‍යක් ගේන්න ඕන.......
    avatar123465_40.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බ‍යිට් පැකට් එකෙන් බාග‍යක් විතර ඉතුරුවෙලා......ඒ ටික කන්න තව බාග‍යක් ගේන්න ඕන.......
    avatar123465_40.gif
    අර හාරන අනාතයා හිටියනම් බයිට් නෑ ස්ප්‍රයිට් ඩෙවල් කන්නත් තිබුනා :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර හාරන අනාතයා හිටියනම් බයිට් නෑ ස්ප්‍රයිට් ඩෙවල් කන්නත් තිබුනා :rofl:
    ලංකාවේ හිටි‍යනං නත්තල් පාටි‍යකුත් ගන්න තිබ්බා......කොහෙද ඉතින් හෝතඹුවා රට ගි‍යානේ......
    avatar123465_40.gif
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහාත්තයො අපිට ඉන්ටනෙට් ෆ්‍රි ඔනේ නැ ඉට වඩා මේ රටේ දැවෙන ප්‍රශ්ණ තියෙනවා එවා ඉටු කරලා දෙන්න.

    සහාල් වලට පාළන මිලක් සහාල් මාෆියාව සම්පුර්ණයෙන් අතුගා දැමේ

    වැවු රක්ෂිත තුල හොටල් තැනිම වහාම නතර කෙරේ තිබෙන හොටල් කඩා ඉවත් කෙරේ

    ගංගා නිම්ම ආශ්‍රිත වැලි ගොඩ දැමිමේ මාෆියාව අතුගා දැමේ

    මා සෞඛ්‍ය ඇමති වි සිටි සමයේ මිය ගිය ඩෙංගු රොගින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට රු 100000 ය බැගින් වන්දි මුදලක් ප්‍රධානය කරනු ලැබේ

    එහෙම ඒවා නෑ නේ..ෆැන්ටසියක් නේ තනිකරම :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෝතඹුවා රට ගි‍යානේ......

    උඹ මරාගන්නවද මෛත්‍රි කරනවද......මට නං ඔ‍ය දෙකම එක‍යි......
    avatar123465_40.gif
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹ මරාගන්නවද මෛත්‍රි කරනවද......මට නං ඔ‍ය දෙකම එක‍යි......
    avatar123465_40.gif

    පාරම්පරික UNP කාරයෙක් විදිහට මන් තීරණය කරා සිරිසේනට චන්දය නොදී ඉන්න..මුවයි අර චන්ද්‍රිකා ගෑනියි සත පහකට විශ්වාස කරන්න බැහැ.. මහින්දව ගෙදර යවන්න හැමෝම දතකෑවට මුන් මොකාටද එන්න හදන්නේ කියල ඒ එකෙකුටවත් තේරෙන්නෙ නෑ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    පාරම්පරික UNP කාරයෙක් විදිහට මන් තීරණය කරා සිරිසේනට චන්දය නොදී ඉන්න..මුවයි අර චන්ද්‍රිකා ගෑනියි සත පහකට විශ්වාස කරන්න බැහැ.. මහින්දව ගෙදර යවන්න හැමෝම දතකෑවට මුන් මොකාටද එන්න හදන්නේ කියල ඒ එකෙකුටවත් තේරෙන්නෙ නෑ...
    උන් දෙන්නගෙන් කවුරු ආවත් මහ විනාස‍යක් වෙනවා.......දෙපැත්තෙම එවුන් පලිගන්න බලාගෙනනේ ඉන්නේ......
    avatar123465_40.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වේ* මොකෝ අද රෑ වෙනකං ඇහැරගෙන......
    avatar123465_40.gif
    අවාසනාවකට වගේ අපේ මිනිස්සු ඉල්ල්න්නේ රජ කෙනෙක්. නායකයෙක් නෙමයි. මෙහෙම රජවරු හොයලා පත් කරගත්තම ලංකාවට වෙන්නේ ලොකු මාළුවා රජෙක් හැටියට සලකපු මාලුරන්චුවට වෙච්චදේ තමයි.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උන් දෙන්නගෙන් කවුරු ආවත් මහ විනාස‍යක් වෙනවා.......දෙපැත්තෙම එවුන් පලිගන්න බලාගෙනනේ ඉන්නේ......
    avatar123465_40.gif

    අනිවා බන්..අපේ ගොන් හැත්ත මුන් කරේ තියන් නටනවා.. :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවාසනාවකට වගේ අපේ මිනිස්සු ඉල්ල්න්නේ රජ කෙනෙක්. නායකයෙක් නෙමයි. මෙහෙම රජවරු හොයලා පත් කරගත්තම ලංකාවට වෙන්නේ ලොකු මාළුවා රජෙක් හැටියට සලකපු මාලුරන්චුවට වෙච්චදේ තමයි.
    ලොකු මාලුවා රජෙක් විදි‍යට සලකපු මාලු රංචුවට මොකද උනේ.......
    avatar123465_40.gif

    අනිවා බන්..අපේ ගොන් හැත්ත මුන් කරේ තියන් නටනවා.. :dull:
    ලංකාවේ ඉන්න මී හරක්ව හදන්න බෑ බන්.......
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.