එලකිරි Night Club IX

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුරූපී නාරි දේහයෙන් සැදි, සොමි සද මඩල පරදවන වත මඩල ඇති, අභිරාම රූපශ්‍රීෙයන් සුසැදි සුරූපිනියක් සොයමි
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    i mean a girl :oo:
    she is.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ තියෙන්නේ බලන්න තියන ටික...:)
    2n8d0jk.jpg

    මේ තියෙන්නේ බලපු ටික..;)
    dwqj3b.jpg

    :P:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට ගෙදර එන්න ති‍යන අන්තිම බස් එක සි‍ය ප්‍රචාරක රැලි‍යකට අරන් ගි‍ය මහ රජතුමාට හැමනි‍යං කාලෙම වතුර ලැබේවා.......:)

    :cool::cool:

    රෙක්සිය විදේශ බලවේගවලට කත් අදිනව... දේශද්‍රෝහියො:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුරූපී නාරි දේහයෙන් සැදි, සොමි සද මඩල පරදවන වත මඩල ඇති, අභිරාම රූපශ්‍රීෙයන් සුසැදි සුරූපිනියක් සොයමි

    ඇයි හිටපු එකට මොකො උනෙ:P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ආයුබෝවන්

    සුබ උදෑසනක් වේවා :)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආයුබෝවන්

    සුබ උදෑසනක්
    ඇඳුම ගැලෙව්වාමයි මේ මිනිහට තරු විසිවෙන්නේ. "තමුසේ ගෑනියෙක් නෙවෙයිනෙ ඕයි..." මිනිහා අහන්නේ දැක්ක දේ අදහගන්න බැරුව. "ඉතින් ඔව්..." වගේ වගක් නැතිව උත්තර දෙනවා. "තමුසේ පිරිමියෙක්නේ..." මිනිහට යක්කු නඟිනවා. ඉතින් මම කිව්වද මම ගෑනියෙක් කියලා. දැන් දීපල්ලකො උත්තර. ඇත්තට මේ ගනුදෙනුවෙ කොතැනකදීවත් එහෙම එකක් කියලත් නෑ, අහලත් නෑ. "මම ඇහුවේ යන්ද කියලා විතරයි..." "තමුසේ මොකටද ආවේ..." කෝ උත්තර? තනිකරම නීත්යනුකූලයි. "තමුසෙ මගෙන් ඇහුවද ගෑනුද පිරිමිද කියා..." "කවුද යකෝ එහෙම අහන්නේ? මිනිහා ඉන්නේ අසරණ වෙලා. "ඉතින් එහෙම නං මට කරන්න දෙයක් නෑ. දැන් ඉතින් තමුසෙට ඕනෑ නං, මොනව හරි කරගෙන යනවා. බොරුවට දඟලන්නේ නැතිව..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇඳුම ගැලෙව්වාමයි මේ මිනිහට තරු විසිවෙන්නේ. "තමුසේ ගෑනියෙක් නෙවෙයිනෙ ඕයි..." මිනිහා අහන්නේ දැක්ක දේ අදහගන්න බැරුව. "ඉතින් ඔව්..." වගේ වගක් නැතිව උත්තර දෙනවා. "තමුසේ පිරිමියෙක්නේ..." මිනිහට යක්කු නඟිනවා. ඉතින් මම කිව්වද මම ගෑනියෙක් කියලා. දැන් දීපල්ලකො උත්තර. ඇත්තට මේ ගනුදෙනුවෙ කොතැනකදීවත් එහෙම එකක් කියලත් නෑ, අහලත් නෑ. "මම ඇහුවේ යන්ද කියලා විතරයි..." "තමුසේ මොකටද ආවේ..." කෝ උත්තර? තනිකරම නීත්යනුකූලයි. "තමුසෙ මගෙන් ඇහුවද ගෑනුද පිරිමිද කියා..." "කවුද යකෝ එහෙම අහන්නේ? මිනිහා ඉන්නේ අසරණ වෙලා. "ඉතින් එහෙම නං මට කරන්න දෙයක් නෑ. දැන් ඉතින් තමුසෙට ඕනෑ නං, මොනව හරි කරගෙන යනවා. බොරුවට දඟලන්නේ නැතිව..
    :eek::eek::eek:
     
    Status
    Not open for further replies.