සුරූපී නාරි දේහයෙන් සැදි, සොමි සද මඩල පරදවන වත මඩල ඇති, අභිරාම රූපශ්‍රීෙයන් සුසැදි සුරූපිනියක් සොයමි
here u goooooසුරූපී නාරි දේහයෙන් සැදි, සොමි සද මඩල පරදවන වත මඩල ඇති, අභිරාම රූපශ්‍රීෙයන් සුසැදි සුරූපිනියක් සොයමි
she is.i mean a girl![]()
‘‘සත්තකින්ම ප්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
මට ගෙදර එන්න තියන අන්තිම බස් එක සිය ප්රචාරක රැලියකට අරන් ගිය මහ රජතුමාට හැමනියං කාලෙම වතුර ලැබේවා.......![]()







සුරූපී නාරි දේහයෙන් සැදි, සොමි සද මඩල පරදවන වත මඩල ඇති, අභිරාම රූපශ්‍රීෙයන් සුසැදි සුරූපිනියක් සොයමි

මේ තියෙන්නේ බලන්න තියන ටික...
![]()
මේ තියෙන්නේ බලපු ටික..
![]()



balapu nathi ewa thinawaඇඳුම ගැලෙව්වාමයි මේ මිනිහට තරු විසිවෙන්නේ. "තමුසේ ගෑනියෙක් නෙවෙයිනෙ ඕයි..." මිනිහා අහන්නේ දැක්ක දේ අදහගන්න බැරුව. "ඉතින් ඔව්..." වගේ වගක් නැතිව උත්තර දෙනවා. "තමුසේ පිරිමියෙක්නේ..." මිනිහට යක්කු නඟිනවා. ඉතින් මම කිව්වද මම ගෑනියෙක් කියලා. දැන් දීපල්ලකො උත්තර. ඇත්තට මේ ගනුදෙනුවෙ කොතැනකදීවත් එහෙම එකක් කියලත් නෑ, අහලත් නෑ. "මම ඇහුවේ යන්ද කියලා විතරයි..." "තමුසේ මොකටද ආවේ..." කෝ උත්තර? තනිකරම නීත්‍යනුකූලයි. "තමුසෙ මගෙන් ඇහුවද ගෑනුද පිරිමිද කියා..." "කවුද යකෝ එහෙම අහන්නේ? මිනිහා ඉන්නේ අසරණ වෙලා. "ඉතින් එහෙම නං මට කරන්න දෙයක් නෑ. දැන් ඉතින් තමුසෙට ඕනෑ නං, මොනව හරි කරගෙන යනවා. බොරුවට දඟලන්නේ නැතිව..ආයුබෝවන්
සුබ උදෑසනක්
ඇඳුම ගැලෙව්වාමයි මේ මිනිහට තරු විසිවෙන්නේ. "තමුසේ ගෑනියෙක් නෙවෙයිනෙ ඕයි..." මිනිහා අහන්නේ දැක්ක දේ අදහගන්න බැරුව. "ඉතින් ඔව්..." වගේ වගක් නැතිව උත්තර දෙනවා. "තමුසේ පිරිමියෙක්නේ..." මිනිහට යක්කු නඟිනවා. ඉතින් මම කිව්වද මම ගෑනියෙක් කියලා. දැන් දීපල්ලකො උත්තර. ඇත්තට මේ ගනුදෙනුවෙ කොතැනකදීවත් එහෙම එකක් කියලත් නෑ, අහලත් නෑ. "මම ඇහුවේ යන්ද කියලා විතරයි..." "තමුසේ මොකටද ආවේ..." කෝ උත්තර? තනිකරම නීත්‍යනුකූලයි. "තමුසෙ මගෙන් ඇහුවද ගෑනුද පිරිමිද කියා..." "කවුද යකෝ එහෙම අහන්නේ? මිනිහා ඉන්නේ අසරණ වෙලා. "ඉතින් එහෙම නං මට කරන්න දෙයක් නෑ. දැන් ඉතින් තමුසෙට ඕනෑ නං, මොනව හරි කරගෙන යනවා. බොරුවට දඟලන්නේ නැතිව..


