
Ranks වල කේස් එකක් තියනවා වගේ.......ඒ මොකෝ![]()


උපරිම වේදනාවේ සලකුණු.......![]()

ආයත් වහිනවා කියහන්කෝ........![]()
මෙහෙටාත්
Ranks වල කේස් එකක් තියනවා වගේ.......
මං මූනු පොතේ දැක්කා Artsවලින් B 2යි C 1යි තියන කෙනෙක්ගේ District rank එක 2 තිබුනා.......![]()

ඔය මගේ වන්ඩිය තමයි බොල......උඹත් ඔහොම කරන්න ගිහින් අම්මගෙන් අහගනින්![]()


ඔය මගේ වන්ඩිය තමයි බොල......
අම්මා දැන් ඕවට බනින්නේ නෑ......හැබැයි ආයෙ කාර් ගන්න එපා කියල තියෙන්නේ......![]()

හූ......උඹලට කොහෙන්ද මේවා.......

නැහැ බොල![]()

ආයෙ කාර් අරන් අහු උනොත් පඩියෙන් බාගයක් රාජසන්තක කරනවා කිව්වා.......තෝ ඔහොම කරද්දි බැරියෑ![]()



නයි කයිද රෝස් පාන් කිව්වලුහූ......උඹලට කොහෙන්ද මේවා.......
ආයෙ කාර් අරන් අහු උනොත් පඩියෙන් බාගයක් රාජසන්තක කරනවා කිව්වා.......![]()
