එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ටොයින්.
    avatar382996_40.gif
    ටොයින්.


    :D:rolleyes::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹත් ඔහොම කරන්න ගිහින් අම්මගෙන් අහගනින්:rofl:
    ඔ‍ය මගේ වන්ඩි‍ය තම‍යි බොල......:cool:
    අම්මා දැන් ඕවට බනින්නේ නෑ......හැබැ‍යි ආ‍යෙ කාර් ගන්න එපා කි‍යල ති‍යෙන්නේ......:sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔ‍ය මගේ වන්ඩි‍ය තම‍යි බොල......:cool:
    අම්මා දැන් ඕවට බනින්නේ නෑ......හැබැ‍යි ආ‍යෙ කාර් ගන්න එපා කි‍යල ති‍යෙන්නේ......:sorry:

    තෝ ඔහොම කරද්දි බැරියෑ :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හූ......උඹලට කොහෙන්ද මේවා.......:rofl:

    :P

    ආ‍යෙ කාර් අරන් අහු උනොත් පඩි‍යෙන් බාග‍යක් රාජසන්තක කරනවා කිව්වා.......:baffled::eek::sorry:
    නයි කයිද රෝස් පාන් කිව්වලු :P
     
    Status
    Not open for further replies.