එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සෙල්ලම් තුවක්කුවලින් වෙඩි ති‍යාගත්තට මැරෙන්නෑ බන්........:rofl:
ටැට්ටරේට ජ‍ය වේවා.......:yes:
හාමුදුරුවන්ට තිබුනේ ගම්බිරිස් කොලේ චන්ද ලකුණට දාන්න,එහෙම උනා නම්.....:P
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:rofl::rofl:අපි මේ පෝස්ට් පෙන්නමු උන්නාන්සෙට

:rofl:මයිත්‍රීපාලට දීල අල නෙමේ කන්න වෙන්නෙ ඉල්ලන්
බැල්ලියෝ සේරටම වෙඩි තියලා මාත් වෙඩි තියා ගන්නවා ඔව්:baffled:
ubata nawakma liyala deyi....:baffled:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl:අපි මේ පෝස්ට් පෙන්නමු උන්නාන්සෙට
    :rofl:
    හාමුදුරුවන්ට තිබුනේ ගම්බිරිස් කොලේ චන්ද ලකුණට දාන්න,එහෙම උනා නම්.....:P
    ඔහොම සීන් එකක් 2004 මහ මැතිවරණෙදි සන්ධානෙන් කලා.......හෙල උරුමේ ලකුණ හක් ගෙඩි‍ය නෙවෙ‍යි බෝ කොලේ කි‍යලා ප්‍රචාර‍යක් ‍යැව්වා.......:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl:

    ඔහොම සීන් එකක් 2004 මහ මැතිවරණෙදි සන්ධානෙන් කලා.......හෙල උරුමේ ලකුණ හක් ගෙඩි‍ය නෙවෙ‍යි බෝ කොලේ කි‍යලා ප්‍රචාර‍යක් ‍යැව්වා.......:rofl:
    ඔව් ඔව් මටත් මතකයි :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Tiertransporter_2408_W708.jpg
    sheep%2Bbeing%2Bloaded.jpg
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :rofl:

    ඔහොම සීන් එකක් 2004 මහ මැතිවරණෙදි සන්ධානෙන් කලා.......හෙල උරුමේ ලකුණ හක් ගෙඩි‍ය නෙවෙ‍යි බෝ කොලේ කි‍යලා ප්‍රචාර‍යක් ‍යැව්වා.......:rofl:
    :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අරූ දිගට හරහට නැව් වල පින්තූර දාන හින්දා මමත් මගේ field එකේ පින්තූර‍යක් දානවා......අවුලක් නෑනේ.......:rofl:

    DPVGSL3.jpg
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අරූ දිගට හරහට නැව් වල පින්තූර දාන හින්දා මමත් මගේ field එකේ පින්තූර‍යක් දානවා......අවුලක් නෑනේ.......:rofl:

    [IMG
    එල එල
    ඔතන වොට් කියක් තියනවද,බැට්රි වල සයිස් එක කොහොමද.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල
    ඔතන වොට් කියක් තියනවද,බැට්රි වල සයිස් එක කොහොමද.
    ඕක net metering system එකක් බන්......ඒවට batteries නෑ.....:no:
    මතක විදි‍යට ඔතන කිලෝ වොට් 5ක් ති‍යනවා.......:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අරූ දිගට හරහට නැව් වල පින්තූර දාන හින්දා මමත් මගේ field එකේ පින්තූර‍යක් දානවා......අවුලක් නෑනේ.......:rofl:
    අඩෝ පට්ටනෙ මචන් විස්තර කරපන්කෝ මේ ගැන:D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපෝ දකිනකොටත් එපා වෙනවා බන්......:baffled:
    ඕක කැට්ල් කැරිය එකක් බන් සත්තු ගෙනියන්නෙ..ලයිව් ස්ටොක් වැඩකරන්නනම් පතන්නෙ නැහැ :no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ පට්ටනෙ මචන් විස්තර කරපන්කෝ මේ ගැන:D
    ඕකේ ඉතින් මහ ලොකුවට කි‍යන්න තරම් දෙ‍යක් නෑ මචන්.......Solar net metering system එකක solar panels ටික තම‍යි ඔ‍ය ති‍යෙන්නේ.......:yes:
     
    Status
    Not open for further replies.