එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    image5352.gif
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked:කවුද කවුද
    ;)
    Dinakshie Priyasad feeling thankful



    අතිගරු ජනාධිපතිතුමෙනි.. ඔබ තුමන්ට හැමදාමත් මගේ හිතේ තිබුනු ගෞරවය ආදරය ඒ විදියටම තියේවි.. ඒ අවුරුදු ගානක් හිතේ ගින්දරින් හිටපු මගේ අම්ම තාත්ත වගේ අම්මලා තාත්තලාගේ හිතේ ගින්න නිවල දැම්මට..යුද්ධෙ නවත්තලා.. අද ඔබ අරලියගහ මන්දිරෙන් ගියා කියල අහුනම මගේ ඇස් කදුලු වලින් පිරුනා.. මොකද ඔබේ සරළ සුන්දර මනුස්සකම ඔය අරලියගහ මන්දිරේම මම ඇස් දෙකට දැකල තිබුනු නිසා.. පුලුවන් නම් දැන්වත් ඔය වටේ ඉන්න හෙන්චයියන් අයින් කරලා දාන්න.. එයාල කරන්නෙ හොදක් නෙමෙයි.. තව තවත් ඔබව අගාධයකට ඇදල දානව මිසක්.. මිනිසුන්ට එපා වුනේ ඔබව නොවෙයි.. ඔබේ වටේ හිටපු අය ඔබව එපා කෙරෙව්වා.. ඔබව එපා වෙන තැනට ඔවුන් වැඩ කරා.. මෙහෙම කියන්නෙ මමත් මගේ පවුලේ අයත් අවුරුද්දක ඉදන් ඒ තර්ජන ගර්ජන වලට ලක් වුනු නිසා.. මරණ බිය අපිටත් දැනිල තියෙන නිසා.. එතකොට මට හිතුනා ඔබට මේ වගේ මිනිස්සු ටිකක් එක්ක යන ගමන අමාරු වෙන බව... රජකම් කෙරුවත්.. කල කම් පල දේ.. නැතිවෙන බලය දරන්න අමාරු වෙන්නෙ ඔබ තුමන්ට නෙමෙයි.. එයාලට.. ඔබ කළ මෙහෙයට අපි හැමදාමත් ණය ගැතියි.. මම කිව්වේ යුද්ධෙ ගැන.. එහෙනම් ඉතිං වෙනස් වුනු රටක්.. යහපාලනයක් තුලින් ඔක්කොටම සුභ අනාගතයක්!
     
    Status
    Not open for further replies.