එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    10917832_648574588586759_4766839504160269018_n.jpg
    මේක නං මොනම හේතුවක් නිසාවත් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි මචන්.........:no:

    ඒ මනුස්සයා දැන් පැරදිලා බව ඇත්ත.......:eek:
    ඒත් අවුරුදු ගානක් තිස්සේ ඇදි ඇදී තිබුන යුද්ධේ ඉවර කරල රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත්වෙන්න පුලුවන් තත්වයක් ඇති කිරීමේ ගෞරවය එතුමාට හිමි වෙන්න ඕන......:yes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Tamil උන් විතරක් නෙවෙ‍යි බන් බහුතර‍යක් එවුන් ඡන්දේ දුන්නේ ඔහොම තම‍යි.......:lol:

    අපි ටැට්ටරේට දුන්නේ ඔ‍ය එක එක රැලි වලට ගහගෙන ‍යන්නැති හින්දනේ........:rofl:
    balapanko eketh hati :(
    hitata dukai oi e unata :(
    paw wade
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දෙමළ උන් මුස්ලිම් උන් හැමදාම ජාතිවාදි තමයි බන් උන්ට වාසි පැත්තට උන් සපෝට්:yes:.
    අවුල තියෙන්නේ රවුෆ් හකීම්ලා එහෙම ආන්ඩුව ඇතුලේ ඉඳිද්දි උබට ඔහොම හිතුනේ නැති එක:eek:
    :baffled::baffled:sinhala chanda walin dinuwanam awlak na ban
    muslim un neme ban tamil un TNA kiyanne koti hatta unta man asa na :angry:
    kohomath
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අද උදේ එනකොට තව පොඩ්ඩෙන් මැරෙනව බන් බයික් කාරයෙක් ගියා රූඌඌන් කියාගෙන කන ගාවින් පස්සෙ තේරුනේ මොකද උනේ කියලා :eek:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔන්න ඔතන තම‍යි මචන් අපි හිතන්න ඕන තැන........බලපන් හම්බ‍යෝ කොහොමහරි දිනන පැත්තට පැන්නා ගොඩ‍යන්න.......:yes:

    ඒත් ප්‍රතිපල‍ය මහින්දට වාසි වෙන විදි‍යට ආව නං.........:eek:

    එතකොට වෙන්නේ ටික කාල‍යක් උන් විපක්ෂේ ඉඳලා පක්ෂේ ඇතුලේ කැරැල්ලක් වගේ එකක් පෙන්නනවා........:P
    සෙට් එකක් කි‍ය‍යි ආපහු මහින්දට සෙට් උනේ නැත්තං පක්ෂෙන් අ‍යින් වෙනවා කි‍යලා......:rofl:
    ඊට පස්සේ ඔ‍ය ‍යන්න ගි‍ය විදි‍යටම ආපහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා උන් ආපහු එනවා......:lol:

    සිංහල මිනිස්සු තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තම‍යි ආණ්ඩුවේ හිටි‍යත් විපක්ෂේ හිටි‍යත් හම්බ‍යා හම්බ‍යම තම‍යි කි‍යන එක........;)
    :angry::angry:කාලකන්නි කොහේ ගියත් එකමයි බන්
    නොදකින් ඕකුන් උඹ කියන එක හරි
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දෙමළ උන් සහ හම්බයෝ ගැන හොදට දැනගෙන කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ.
    උන්ට ඕන ඕන විදිහට නටන්න නොදී. හොද මොලයක් ඉන්නවා නේ පාඨලී කියලා. සිංහල ජාතිය ගැන හිතන මිනිහෙක් කියලා නෙ එයා ප්‍රසිද්ද. ඔන්න වැඩ පෙන්වන්න වෙලාව.
    අනිවා මෛත්‍රී පාලනයෙන් වෙනසක් වෙනවා .. මට විශ්වාසයි <3
    එහෙම වෙනවනම් ලොකු දෙයක් මචන්
    මට බය උන් කියන විදිහට නටන්න උනොත් අපිටත් කෙල වෙනවා : :-)(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේක නං මොනම හේතුවක් නිසාවත් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි මචන්.........:no:

    ඒ මනුස්සයා දැන් පැරදිලා බව ඇත්ත.......:eek:
    ඒත් අවුරුදු ගානක් තිස්සේ ඇදි ඇදී තිබුන යුද්ධේ ඉවර කරල රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත්වෙන්න පුලුවන් තත්වයක් ඇති කිරීමේ ගෞරවය එතුමාට හිමි වෙන්න ඕන......:yes:
    :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෛත්‍රී දින්නේ කොටි හින්දා කියන අප අය වෙනුවෙන්..!!

    ඔබලාගේ නිගමනයට අනුව ඒ ප්‍රදේශ අයින් කල පසුත් තිබෙන ඡන්ද ප්‍රමාණ බලන්න.
    රටේ නැති ජාති වාද ප්‍රශ්න ඇති කරන එක එක පුහු මිනිසුන්ගේ උගුල් වලට නොවැටෙන්න. සිතා බලා කටයුතු කරන්න. මොකද අපි හැමෝම ඉන්නේ එකම රටේ හින්දා..

    1939673_893943950636160_1875668207782652907_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ වගේ ඒවා හදන සක්කිලි හැත්ත රිපෝට් කරලා දාන්න ඒනේ බං. ශෙයා කරන්න වත් හොද නෑ. වේසිලා තව තව ප්‍රමෝට් වෙනවා.
    මොනවා උනත් රටට වැඩක් කරපු අපේ හිටපු නායකයෙක් නෙ. තුක් විතරක් මේවා හදන අ.හු.වේ. පුතාලා :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිත්‍රවරුණි. උඹලා සමග වාද විවාද කර ගැනීමේ උවමනාවක් නැත. මේ ආපු එකා කළුද සුදුද මැන බැලීම ඔබට භාරයි. එය මැන බැලීමට මෙතරම් ඉක්මන් නොවන්න. මන්ද, මාස කීපයක් ගත වන තැන එය අප සැමටම වැටහෙනු ඇති බැවිනි.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මිත්‍රවරුණි. උඹලා සමග වාද විවාද කර ගැනීමේ උවමනාවක් නැත. මේ ආපු එකා කළුද සුදුද මැන බැලීම ඔබට භාරයි. එය මැන බැලීමට මෙතරම් ඉක්මන් නොවන්න. මන්ද, මාස කීපයක් ගත වන තැන එය අප සැමටම වැටහෙනු ඇති බැවිනි.


    උඹලගේ උන්ට දැන් නම් පට්ට සතුටු ඇති නේ... :)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නිදහස් පක්ෂෙ සභාපති ගිහින් ලේකම් නේ අවේ..අපි බලමු දින 100 පස්සෙ මහ චන්දෙට මොකද වෙන්නෙ කියල.. :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිදහස් පක්ෂෙ සභාපති ගිහින් ලේකම් නේ අවේ..අපි බලමු දින 100 පස්සෙ මහ චන්දෙට මොකද වෙන්නෙ කියල.. :)
    ඔව්. බලමුකො.
    මිනිස්සුන්ට ඕන වෙනස මේ ආපු එකා දෙයිද කියලා :yes:

    හිටපු සභාපති ආයේ එනවැයි කියලත් ත්‍රෙඩ් එකක් යනවා නෙ :rolleyes:
     
    Status
    Not open for further replies.