ඔන්න ඔතන තමයි මචන් අපි හිතන්න ඕන තැන........බලපන් හම්බයෝ කොහොමහරි දිනන පැත්තට පැන්නා ගොඩයන්න.......
ඒත් ප්රතිපලය මහින්දට වාසි වෙන විදියට ආව නං.........
එතකොට වෙන්නේ ටික කාලයක් උන් විපක්ෂේ ඉඳලා පක්ෂේ ඇතුලේ කැරැල්ලක් වගේ එකක් පෙන්නනවා........

සෙට් එකක් කියයි ආපහු මහින්දට සෙට් උනේ නැත්තං පක්ෂෙන් අයින් වෙනවා කියලා......

ඊට පස්සේ ඔය යන්න ගිය විදියටම ආපහු ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා උන් ආපහු එනවා......
සිංහල මිනිස්සු තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි ආණ්ඩුවේ හිටියත් විපක්ෂේ හිටියත් හම්බයා හම්බයම තමයි කියන එක........