එලකිරි Night Club IX

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජනපති මෛත්‍රී එතනෝල් මිල 9%කින් අඩුකරයි...
    -පුවතක්
    avatar123465_40.gif
    source එක දාපං කො සහො :rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මෛත්‍රී දින්නේ කොටි හින්දා කියන අප අය වෙනුවෙන්..!!

    ඔබලාගේ නිගමනයට අනුව ඒ ප්‍රදේශ අයින් කල පසුත් තිබෙන ඡන්ද ප්‍රමාණ බලන්න.
    රටේ නැති ජාති වාද ප්‍රශ්න ඇති කරන එක එක පුහු මිනිසුන්ගේ උගුල් වලට නොවැටෙන්න. සිතා බලා කටයුතු කරන්න. මොකද අපි හැමෝම ඉන්නේ එකම රටේ හින්දා..

    1939673_893943950636160_1875668207782652907_n.jpg
    Batticaloa,Jaffna,Trincomalee,Vanni
    චන්ද ගාන බලපන් දිනපු සිරිසේන මහත්තයා ලක්ශ 5 කින් දිනුම්
    542178 :sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Batticaloa,Jaffna,Trincomalee,Vanni
    චන්ද ගාන බලපන් දිනපු සිරිසේන මහත්තයා ලක්ශ 5 කින් දිනුම්
    542178 :sorry::sorry:
    හරි . උඹ කියන විදිහට ඔය සේරම ජාතිවාදියො. අන්තවාදියො කියලා හිතමුකො.
    මෛත්‍රිපාල මහත්තයාගේ මුළු ජන්ද ගාන කීයද ? 6,217,162
    ඒකෙන් ඔය කියපු අය දීපු ප්‍රමාණය ? 542,178

    එතකොට ඔය උඩ ගානෙන් යට ගාන අඩු කලාම එන 5674984 ඡන්ද...
    ඒවා දුන්නේ ඉන්දියාවෙ මිනිස්සු ද
    6.gif

    ඇරත්... සර්ත් ෆොන්සේකා.පාඨලී වගේ මිනිස්සු ඉන්නකොට.. ආයේ යුද්දෙකට ඉඩ තියයිද ? අර තැටි ජොකා කිව්වා වගේ නිදහස් පක්සෙම ලේකම් තමා දැං ජනාධිපති වෙලා තියෙන්නෙ. උඹ හිතනවද ඒ මනුස්සයා මුස්ලිම් උනුයි දෙමලු උනුයි එක්ක එකතු වෙලා මේ රටේ සිංහල ජාතිය අතුගාලා දායි කියලා ? එතකොට මෛත්‍රිපාලත් මුස්ලිම්/දෙමළද ?
    දකුණ , බස්නාහිර සමහර ඒවා මහින්ද දින්නට... පරතරේ බලපං. දහස් ගනං වලින් ගියෙ නෑ. 51% 49 % වගේ ගියෙ. සමහර ඒවා ඡන්ද 80න් 90න් ගියෙ. එතකොට මෛත්‍රිගෙ පැත්තට ඡන්දෙ දීපු දකුණෙ මිනිස්සුත් කොටිද ?

    මං ආයේ කිසි තර්කයක් ගේන්නෙ නෑ. කොහෙවත් යන ඡන්දයක් නිසා බොලා එක්ක වාද කර ගන්න මං ආස නෑ. මට පුරුදුත් නෑ :sorry:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    විවිධ අයට විවිධ අර්තකතන දිය හැක.. 2010 ට වඩා මහින්ද මහතා අඩු කරගෙන ඇත්තේ චන්ද ලක්ශ දෙකහ මාරකි..( 6,015,934 - 5,768,090 = 247844 ) මෙම චන්ද ජාතික හෙල උරුමයේ චන්ද ලක්ශ 3-4 යැයි කිවහොත්, සිරිසේන මහතා දිනා ඇත්තේ JHU චන්ද වලිනි... කෙසේ නමුත් මහින්ද මහතා උතුරු නැගෙනහිරින් ලබා ඇති චන්ද ප්‍රමාණය ඔහු ලැබූ මුලු චන්ද ප්‍රමාණයෙන් 5.6% කි...එය සිරිසේන මහතාගේ ප්‍රතිශතය මෙන් 10% අඩු වීමකි... ඊලාම් වාදීන්ට සහ මුස්ලිම් අන්ත වාදීන්ට එතුමා පාලනය කල නොහැකි සේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඔහුට ලබා දිය යුතුමය....!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊලාම් වාදීන්ට සහ මුස්ලිම් අන්ත වාදීන්ට එතුමා පාලනය කල නොහැකි සේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඔහුට ලබා දිය යුතුමය....!
    මේක තමා ඊලග කෙරෙන්නම ඕන දේ
    11.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar44472_57.gif
    avatar81925_1.gif
    avatar169735_26.gif

    කුකුලනේ ඡන්දේ ගෙන ඇති නැද්ද තාම:sorry:

    avatar123465_40.gif

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹල මෙතන මරාගන්නවද.......ඔය මොකා ආවත් මට නං වැඩක් නැති හින්දයි මම ටැට්ටරේට දුන්නේ.......
    avatar123465_40.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹල මෙතන මරාගන්නවද.......ඔය මොකා ආවත් මට නං වැඩක් නැති හින්දයි මම ටැට්ටරේට දුන්නේ.......
    ටැට්ටරේට කොච්චර ඡන්ද හම්බෙලාද ??
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට හිතෙන දේ ලිවුවා.. මහින්දව උස්සල තිබ්බ නෙවෙයි ඒත් මහින්දගේ වැරදි මයිත්‍රීගෙන් දකින්න ඕන නැහැ

    http://www.elakiri.com/forum/showthread.php?t=1654932
    උඹත් කිඹුල වගේ බර වචන වලින්මනේ ඇදල දාල තියෙන්නේ......හෙන ගේමක් දීල කියෙව්වේ......:baffled:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹත් කිඹුල වගේ බර වචන වලින්මනේ ඇදල දාල තියෙන්නේ......හෙන ගේමක් දීල කියෙව්වේ......:baffled:

    අඩේ මචන් එකේ කොහෙද බන් බර වචන තියෙන්නේ.. :baffled:
    කිඹුලාගේ කුණුහරුප මට තේරෙන්නත් නෑ :sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හරි . උඹ කියන විදිහට ඔය සේරම ජාතිවාදියො. අන්තවාදියො කියලා හිතමුකො.
    මෛත්‍රිපාල මහත්තයාගේ මුළු ජන්ද ගාන කීයද ? 6,217,162
    ඒකෙන් ඔය කියපු අය දීපු ප්‍රමාණය ? 542,178

    එතකොට ඔය උඩ ගානෙන් යට ගාන අඩු කලාම එන 5674984 ඡන්ද...
    ඒවා දුන්නේ ඉන්දියාවෙ මිනිස්සු ද
    6.gif

    ඇරත්... සර්ත් ෆොන්සේකා.පාඨලී වගේ මිනිස්සු ඉන්නකොට.. ආයේ යුද්දෙකට ඉඩ තියයිද ? අර තැටි ජොකා කිව්වා වගේ නිදහස් පක්සෙම ලේකම් තමා දැං ජනාධිපති වෙලා තියෙන්නෙ. උඹ හිතනවද ඒ මනුස්සයා මුස්ලිම් උනුයි දෙමලු උනුයි එක්ක එකතු වෙලා මේ රටේ සිංහල ජාතිය අතුගාලා දායි කියලා ? එතකොට මෛත්‍රිපාලත් මුස්ලිම්/දෙමළද ?
    දකුණ , බස්නාහිර සමහර ඒවා මහින්ද දින්නට... පරතරේ බලපං. දහස් ගනං වලින් ගියෙ නෑ. 51% 49 % වගේ ගියෙ. සමහර ඒවා ඡන්ද 80න් 90න් ගියෙ. එතකොට මෛත්‍රිගෙ පැත්තට ඡන්දෙ දීපු දකුණෙ මිනිස්සුත් කොටිද ?

    මං ආයේ කිසි තර්කයක් ගේන්නෙ නෑ. කොහෙවත් යන ඡන්දයක් නිසා බොලා එක්ක වාද කර ගන්න මං ආස නෑ. මට පුරුදුත් නෑ :sorry:
    man kiyanne bola demala un wadipura chande dunna mokada TNA un kiyapu nisa

    man kamathi na TNA kiyana widihata my3 mahaththaya wada karanawa dakinna ekai kiyanne :sorry:

    uthure un thama harinam chande denna one ban mokada e paththata godak dewal kala kiyala man hithana nisa :eek: man danna eka attada kiyala

    ape un chande dila awanam hitata dukak na ban ekai man kiyanne :(

    awlak na hodak wenawanam e athi mata :)

    TNA ekatai muslim untai natanan denna hoda na

    nathinam un hithanne wenawma deyak :angry::angry:
     
    • Like
    Reactions: crazyasa
    Status
    Not open for further replies.