source එක දාපං කො සහොජනපති මෛත්රී එතනෝල් මිල 9%කින් අඩුකරයි...
-පුවතක්
![]()

source එක දාපං කො සහොජනපති මෛත්රී එතනෝල් මිල 9%කින් අඩුකරයි...
-පුවතක්
![]()

Batticaloa,Jaffna,Trincomalee,Vanniමෛත්රී දින්නේ කොටි හින්දා කියන අප අය වෙනුවෙන්..!!
ඔබලාගේ නිගමනයට අනුව ඒ ප්රදේශ අයින් කල පසුත් තිබෙන ඡන්ද ප්රමාණ බලන්න.
රටේ නැති ජාති වාද ප්රශ්න ඇති කරන එක එක පුහු මිනිසුන්ගේ උගුල් වලට නොවැටෙන්න. සිතා බලා කටයුතු කරන්න. මොකද අපි හැමෝම ඉන්නේ එකම රටේ හින්දා..
![]()


ජනපති මෛත්රී එතනෝල් මිල 9%කින් අඩුකරයි...
-පුවතක්
![]()

හරි . උඹ කියන විදිහට ඔය සේරම ජාතිවාදියො. අන්තවාදියො කියලා හිතමුකො.

මේක තමා ඊලග කෙරෙන්නම ඕන දේඊලාම් වාදීන්ට සහ මුස්ලිම් අන්ත වාදීන්ට එතුමා පාලනය කල නොහැකි සේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඔහුට ලබා දිය යුතුමය....!
ටැට්ටරේට කොච්චර ඡන්ද හම්බෙලාද ??උඹල මෙතන මරාගන්නවද.......ඔය මොකා ආවත් මට නං වැඩක් නැති හින්දයි මම ටැට්ටරේට දුන්නේ.......
මාවනැල්ලෙන් 23ක්ම තිබ්බා......2ක්ම අපේ ගෙදරින්......ටැට්ටරේට කොච්චර ඡන්ද හම්බෙලාද ??![]()

උඹත් කිඹුල වගේ බර වචන වලින්මනේ ඇදල දාල තියෙන්නේ......හෙන ගේමක් දීල කියෙව්වේ......මට හිතෙන දේ ලිවුවා.. මහින්දව උස්සල තිබ්බ නෙවෙයි ඒත් මහින්දගේ වැරදි මයිත්රීගෙන් දකින්න ඕන නැහැ
http://www.elakiri.com/forum/showthread.php?t=1654932

දන්නවා නං උඹලාව හොයං එනවාමාවනැල්ලෙන් 23ක්ම තිබ්බා......2ක්ම අපේ ගෙදරින්......![]()



මට සැකයි මූ කිඹුලද කියලාඋඹත් කිඹුල වගේ බර වචන වලින්මනේ ඇදල දාල තියෙන්නේ......හෙන ගේමක් දීල කියෙව්වේ......![]()


උඹත් කිඹුල වගේ බර වචන වලින්මනේ ඇදල දාල තියෙන්නේ......හෙන ගේමක් දීල කියෙව්වේ......![]()


man kiyanne bola demala un wadipura chande dunna mokada TNA un kiyapu nisaහරි . උඹ කියන විදිහට ඔය සේරම ජාතිවාදියො. අන්තවාදියො කියලා හිතමුකො.
මෛත්රිපාල මහත්තයාගේ මුළු ජන්ද ගාන කීයද ? 6,217,162
ඒකෙන් ඔය කියපු අය දීපු ප්රමාණය ? 542,178
එතකොට ඔය උඩ ගානෙන් යට ගාන අඩු කලාම එන 5674984 ඡන්ද...
ඒවා දුන්නේ ඉන්දියාවෙ මිනිස්සු ද![]()
ඇරත්... සර්ත් ෆොන්සේකා.පාඨලී වගේ මිනිස්සු ඉන්නකොට.. ආයේ යුද්දෙකට ඉඩ තියයිද ? අර තැටි ජොකා කිව්වා වගේ නිදහස් පක්සෙම ලේකම් තමා දැං ජනාධිපති වෙලා තියෙන්නෙ. උඹ හිතනවද ඒ මනුස්සයා මුස්ලිම් උනුයි දෙමලු උනුයි එක්ක එකතු වෙලා මේ රටේ සිංහල ජාතිය අතුගාලා දායි කියලා ? එතකොට මෛත්රිපාලත් මුස්ලිම්/දෙමළද ?
දකුණ , බස්නාහිර සමහර ඒවා මහින්ද දින්නට... පරතරේ බලපං. දහස් ගනං වලින් ගියෙ නෑ. 51% 49 % වගේ ගියෙ. සමහර ඒවා ඡන්ද 80න් 90න් ගියෙ. එතකොට මෛත්රිගෙ පැත්තට ඡන්දෙ දීපු දකුණෙ මිනිස්සුත් කොටිද ?
මං ආයේ කිසි තර්කයක් ගේන්නෙ නෑ. කොහෙවත් යන ඡන්දයක් නිසා බොලා එක්ක වාද කර ගන්න මං ආස නෑ. මට පුරුදුත් නෑ![]()

man danna eka attada kiyala


