එලකිරි Night Club IX

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත



    තට්ටයො දෙන්නෙක් දවසක් දා...
    බිත්තරයක් අත අරං ගියා.....
    රම්බො පිහියකින් කුකුලට කොටලා..
    නිදිමත වගෙ දැනුනා.......

    චිකන් බ්‍රෙස්ට් එක මදිවී...
    බිත්තරයත් ගුඩු ගා බී.........
    හෙන තඩි ලීයක් ඉරනා සද්දෙට ගොරවන්නට වූවා...

    සොන්න රැවුල් නාකියෙක් මෙදා...
    නිදන තට්ටයා දැකලා බදා....
    මන්නෙයි පිහියයි අරගෙන ඈතට දුවලා දුවලා ගියා.......

    රැප් එක..........
    කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
    මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........

    ඕයේ :cool:

    නිදි වැදි තට්ටයා අවදි උනා....
    ඉන අත ගාලා නැගිට්ටුනා......
    ඩබල් ට්‍රිබල් වී මොලේ කචල් වී තට්ටයා මෝල් උනා...

    හීනෙකින් වගේ දුර බැලූ කලේ...
    සොන්නයා දුවනු දුටුවා.....
    ඔහෙ හිටු ප*යා කිය කිය තට්ටයා .. නාකියා ලුහු බැන්දා.....

    රැප් එක..........
    කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
    මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........

    ඕයේ :cool:


    මෙහෙ දීපිය මගෙ පිහිය මොටා.....
    යනවා තොගෙ සෙට් එකට කොටා......
    සොන්නයා කිය කිය තට්ටයා නාකිට හොදටම දෙහි කැපුවා....

    එන පොට හොද නැති බව දුටුවා.....
    නාකිගෙ මල පහ ඇගේ ගියා.......
    තියාගනිය තොගෙ හු*න මන්න කෙටි බිම දාලා දිව්වා.........

    රැප් එක..........
    කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
    මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........

    ඕයේ :cool:


    නාකියො වාගේ වෙන්න එපා...
    තට්ටයොන්ගෙ බඩු ගන්න එපා....
    තට්ටයො කල දේ කරන්න ගියොතින් තොපිත් සොන්න වෙනවා ....

    KhQ4THw.gif


    මුල් ගීය.. තොප්පි වෙලෙන්දෙක් දවසක් දා :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka


    තට්ටයො දෙන්නෙක් දවසක් දා...
    බිත්තරයක් අත අරං ගියා.....
    රම්බො පිහියකින් කුකුලට කොටලා..
    නිදිමත වගෙ දැනුනා.......

    චිකන් බ්‍රෙස්ට් එක මදිවී...
    බිත්තරයත් ගුඩු ගා බී.........
    හෙන තඩි ලීයක් ඉරනා සද්දෙට ගොරවන්නට වූවා...

    සොන්න රැවුල් නාකියෙක් මෙදා...
    නිදන තට්ටයා දැකලා බදා....
    මන්නෙයි පිහියයි අරගෙන ඈතට දුවලා දුවලා ගියා.......

    රැප් එක..........
    කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
    මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........

    ඕයේ :cool:

    නිදි වැදි තට්ටයා අවදි උනා....
    ඉන අත ගාලා නැගිට්ටුනා......
    ඩබල් ට්‍රිබල් වී මොලේ කචල් වී තට්ටයා මෝල් උනා...

    හීනෙකින් වගේ දුර බැලූ කලේ...
    සොන්නයා දුවනු දුටුවා.....
    ඔහෙ හිටු ප*යා කිය කිය තට්ටයා .. නාකියා ලුහු බැන්දා.....

    රැප් එක..........
    කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
    මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........

    ඕයේ :cool:


    මෙහෙ දීපිය මගෙ පිහිය මොටා.....
    යනවා තොගෙ සෙට් එකට කොටා......
    සොන්නයා කිය කිය තට්ටයා නාකිට හොදටම දෙහි කැපුවා....

    එන පොට හොද නැති බව දුටුවා.....
    නාකිගෙ මල පහ ඇගේ ගියා.......
    තියාගනිය තොගෙ හු*න මන්න කෙටි බිම දාලා දිව්වා.........

    රැප් එක..........
    කුකුලා, බිත්තර ,තට්ටයා මන්නෙ........
    මන්නේ , තට්ටයා , පිහියට කුකුලා........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........
    කුකුලා, බිත්තර ,ත්ටටයා මන්නෙ........

    ඕයේ :cool:


    නාකියො වාගේ වෙන්න එපා...
    තට්ටයොන්ගෙ බඩු ගන්න එපා....
    තට්ටයො කල දේ කරන්න ගියොතින් තොපිත් සොන්න වෙනවා ....

    KhQ4THw.gif


    මුල් ගීය.. තොප්පි වෙලෙන්දෙක් දවසක් දා :rofl:
    ඕයේ :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා.......:)

    මං අද වැඩට ගි‍යේ නැතිලු......:baffled: උඹලට පාන් මට කේක්.......පත්තරෙත් දැම්මා.........:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුභ උදෑසනක් වේවා.......:)

    මං අද වැඩට ගි‍යේ නැතිලු......:baffled: උඹලට පාන් මට කේක්.......පත්තරෙත් දැම්මා.........:P
    කේ,
    ඊයේ මලකඩයා උයාව හොය හොයා හිටියා.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සුභ උදෑසනක් වේවා.......:)

    මං අද වැඩට ගි‍යේ නැතිලු......:baffled: උඹලට පාන් මට කේක්.......පත්තරෙත් දැම්මා.........:P
    නිවාඩු වැඩ්යි උබට:sorry::dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඊ‍යේ මාතර ගිහින් එනකොට පාන්දර තුන‍යි බන්........:dull:
    මාතර... එ මොකකො ට්‍රිප් එක්ක් ද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කස්ට්ය එනකොට අනුමත උනේ නැතෙයි:sorry::)
    අනුත් උන් ටික නං ගැසුවා......ගෙදර එන්න ඕන හින්දා මම බලන් හිටි‍යා.......:sorry:
     
    Status
    Not open for further replies.