බඩ සුද්දවෙලා යන්නත් එක්ක සැර දෙයක් බීපන්......රයිස් එකක් කැවා,දැන් බඩ දගලනවා වගේ![]()

එකෙන්ම.......Gastritis හැර අනිත් බඩේ අමාරුවලට කියාපු බෙහෙත.....මේ දවස් වල එලව්ලු පට්ට ගනන් නේ,,,, පරන ඒවා දාල ඇති
![]()
පොඩ්ඩක් අනුමත වෙයන් දැන් ඉතින් වෙන බෙහෙත් මක්කටෙයි![]()

මමත්එලවලු නම් අලුත්, ඒ මදිවට රු.50කින් ගාන වැඩිත් කරලා,
බොන එක අවම කරලා තියෙන්නේ![]()
රයිස් කන්න එපාරයිස් එකක් කැවා,දැන් බඩ දගලනවා වගේ![]()
පත්තරේ දාලා තිබ්බා රයිස්,පරාටා,කොත්තු මුකුත් කන්න එපා කියලා
SA vs WI match එක බන්මොකක්ද බන් ඒ සීන් එක.......![]()
SA උන් 439ක් ගහනවා
439/2 (50)
ලංකාව Netherlands වලටද කොහෙද හාරසිය හතලිස් ගානක් ගහල තියනවා නේද......SA vs WI match එක බන්SA උන් 439ක් ගහනවා
![]()


http://www.divaina.com/2014/08/03/nimna01.html439/2 (50)

443ලංකාව Netherlands වලටද කොහෙද හාරසිය හතලිස් ගානක් ගහල තියනවා නේද......![]()

ඔව් බං ඒක නම් ඇත්තරයිස් කන්න එපාපත්තරේ දාලා තිබ්බා රයිස්,පරාටා,කොත්තු මුකුත් කන්න එපා කියලා
![]()


තෝසේ පාරක් දාපන්ඔව් බං ඒක නම් ඇත්ත
අද ගෙදර මං විතරයි,රැටත් කඩෙන් තමයි...![]()



තෝසේ කාලා රෑ එලි වෙනකං ප* ඇර ඇර ඉන්න පුලුවන්.......තෝසේ පාරක් දාපන්![]()

මෙහේ තෝසෙ නැහැ, කුරක්කන් ඉදිආප්ප පාරක් නම් දැම්මැකීතෝසේ පාරක් දාපන්![]()

ඇයි කුරා ගිහින් තෝසේ කාලා අපුරුවට හිටියේතෝසේ කාලා රෑ එලි වෙනකං ප* ඇර ඇර ඉන්න පුලුවන්.......![]()

තෝසේ කාලා රෑ එලි වෙනකං ප* ඇර ඇර ඉන්න පුලුවන්.......![]()


ඒකනේ කිව්වේඑසේ සෑදෙන ඇතැම් සංයෝග උග්‍ර පිළිකා කාරක සහ විෂ ද්‍රව්‍යයන් වන බවත්, මෙම ආහාර නිෂ්පාදනයන් උත්කර්ෂයට නැන් වූ බටහිර විද්‍යාව විසින්ම දැන් සොයා දැන කියා ගෙන තිබේ.
අමමටසිරි කිව්වලු....
නූඩ්ල්ස්, සිසිල් බීම නම් නැවැත්තුවා

