එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රයිස් එකක් කැවා,දැන් බඩ දගලනවා වගේ:(
    බඩ සුද්දවෙලා ‍යන්නත් එක්ක සැර දෙ‍යක් බීපන්......:baffled:
    මේ දවස් වල එලව්ලු පට්ට ගනන් නේ:dull: ,,,, පරන ඒවා දාල ඇති
    2.gif

    පොඩ්ඩක් අනුමත වෙයන් දැන් ඉතින් වෙන බෙහෙත් මක්කටෙයි:rolleyes::rofl::D:yes::D
    එකෙන්ම.......Gastritis හැර අනිත් බඩේ අමාරුවලට කි‍යාපු බෙහෙත.....:rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එලවලු නම් අලුත්, ඒ මදිවට රු.50කින් ගාන වැඩිත් කරලා,:growl:
    බොන එක අවම කරලා තියෙන්නේ :yes:
    මමත්
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රයිස් එකක් කැවා,දැන් බඩ දගලනවා වගේ:(
    රයිස් කන්න එපා:no:පත්තරේ දාලා තිබ්බා රයිස්,පරාටා,කොත්තු මුකුත් කන්න එපා කියලා:rolleyes:
    මොකක්ද බන් ඒ සීන් එක.......:oo:
    SA vs WI match එක බන් :rolleyes:SA උන් 439ක් ගහනවා:dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රයිස් කන්න එපා:no:පත්තරේ දාලා තිබ්බා රයිස්,පරාටා,කොත්තු මුකුත් කන්න එපා කියලා:rolleyes:
    ඔව් බං ඒක නම් ඇත්ත :yes:
    අද ගෙදර මං විතරයි,‍රැටත් කඩෙන් තමයි...
    :growl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එසේ සෑදෙන ඇතැම් සංයෝග උග්‍ර පිළිකා කාරක සහ විෂ ද්‍රව්‍යයන් වන බවත්, මෙම ආහාර නිෂ්පාදනයන් උත්කර්ෂයට නැන් වූ බටහිර විද්‍යාව විසින්ම දැන් සොයා දැන කියා ගෙන තිබේ.

    අමමටසිරි කිව්වලු....:shocked:


    නූඩ්ල්ස්‌, සිසිල් බීම නම් නැවැත්තුවා ;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තෝසේ කාලා රෑ එලි වෙනකං ප* ඇර ඇර ඉන්න පුලුවන්.......:rofl:
    :rofl:
    වෙන කන්න දෙයක් නෑ බන් කඩවල:no:
    එසේ සෑදෙන ඇතැම් සංයෝග උග්‍ර පිළිකා කාරක සහ විෂ ද්‍රව්‍යයන් වන බවත්, මෙම ආහාර නිෂ්පාදනයන් උත්කර්ෂයට නැන් වූ බටහිර විද්‍යාව විසින්ම දැන් සොයා දැන කියා ගෙන තිබේ.

    අමමටසිරි කිව්වලු....:shocked:


    නූඩ්ල්ස්‌, සිසිල් බීම නම් නැවැත්තුවා ;)
    ඒකනේ කිව්වේ:rofl:
    පුලුවන් තරම් ගෙදරින්ම කාපන්:yes:
     
    Status
    Not open for further replies.