අරූ පැන්න ගමන් බෝතලේ ගන්නේ![]()

තෝ ඒකද දැක්කේ?කැ*ම සීන් එක......![]()


බේබදු බඩා..

අපේ ඇන්ටි කෙනෙකුත් ඕක කිව්ව..

අපේ ඇන්ටි කෙනෙකුත් ඕක කිව්ව..![]()


අපිට තාම ඔව්ව ගැන තේරුමක් නැහැ නොවැ... ඊලඟ අවුරුද්දෙ තමා බලන්න වෙන්නෙ...
ඒකනේ අපි ඒ විදියට වැඩ කරන්නේ......උන්නොත් දාහයි මලොත් පන්සීයයි......පන්සීයක්ම ලාබයි......![]()

hoda hithin baladdhi pennei hoda dewal witharayi.බේබදු බඩා..![]()

ඒකනේ අපි ඒ විදියට වැඩ කරන්නේ......උන්නොත් දාහයි මලොත් පන්සීයයි......පන්සීයක්ම ලාබයි......![]()

Training එකේදි ඕවා එච්චර ගානක් නෑ බන්......ජොබට සෙට් උනාම තමයි ආතල් එක තේරෙන්නේ.....අපිට තාම ඔව්ව ගැන තේරුමක් නැහැ නොවැ... ඊලඟ අවුරුද්දෙ තමා බලන්න වෙන්නෙ...![]()


Dictionary එකේ තියන එකද......අඩෝව් කුකුලනී, මට මදුර ෆොන්ට් එක හොයා දීපල්ලකෝ![]()

ඔව් මචන්, ඩික්ශනරි එකේ අකුරු පෙන්නන්නෙ නෑ ෆොන්ට් එක නැතුවDictionary එකේ තියන එකද......![]()
