එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් මචන්, ඩික්ශනරි එකේ අකුරු පෙන්නන්නෙ නෑ ෆොන්ට් එක නැතුව:dull:
    ඕක හො‍යන්න දෙ‍යක් නෑ බන්......
    Install වෙච්ච තැනට ගිහින් බලපන් එතන font file එක අති...... ඒක control panel එකේ fonts වල paste කරපන් එතකොට වැඩේ ගොඩ......:yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    හුටා ඔව්මයි බොල, කලින් සයිට් එකේ වෙනම ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ, කව්ද දන්නෙ ඔතන තියෙනව කියල:rofl:

    තෑන්ක්ස් ආ:P:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හුටා ඔව්මයි බොල, කලින් සයිට් එකේ වෙනම ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ, කව්ද දන්නෙ ඔතන තියෙනව කියල:rofl:

    තෑන්ක්ස් ආ:P:cool:
    වල්කම්:P

    උඹ දැන් දර පලනවා වැඩි‍යිද කොහෙද......සාමන්‍ය දැනීමත් නැත්තටම නැතිවෙලා.......:rofl:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වල්කම්:P

    උඹ දැන් දර පලනවා වැඩි‍යිද කොහෙද......සාමන්‍ය දැනීමත් නැත්තටම නැතිවෙලා.......:rofl:
    :P:P:rofl:

    අපි ගියා ඈ, මේ දවස් වල එක්සෑම් බන්, එපා වෙලා ඉන්නේ:dull:
    පස්සෙ සෙට් වෙමු රෙක්සියෝ:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :P:P:rofl:

    අපි ගියා ඈ, මේ දවස් වල එක්සෑම් බන්, එපා වෙලා ඉන්නේ:dull:
    පස්සෙ සෙට් වෙමු රෙක්සියෝ:cool:
    එලස්.....repeat නොවී ඉන්න exam එක ගොඩදාගනින්......:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නාකි වේ* :dull:
    ඇමසියාව පොර කරන්නෙ උබලා උ නිස දතාහ ගියා කියලා
    මම කිවුවෙ මෙ කොහෙවත් යන පොන්සියෙක් නිසා දතා ගියා වෙන්න බැහැ කියලා

    අන්තිමට ඇමසිය පොර උනා මම හොද කරන්න ගිහින් ටිං කිරි ගා ගත්තා:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇමසියාව පොර කරන්නෙ උබලා උ නිස දතාහ ගියා කියලා
    මම කිවුවෙ මෙ කොහෙවත් යන පොන්සියෙක් නිසා දතා ගියා වෙන්න බැහැ කියලා

    අන්තිමට ඇමසිය පොර උනා මම හොද කරන්න ගිහින් ටිං කිරි ගා ගත්තා:rofl:
    සබන් ටිකක් ගාලා ටින් කිරි ටික හෝදගන්.......:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සබන් ටිකක් ගාලා ටින් කිරි ටික හෝදගන්.......:rofl:

    ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්‍රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි. :frown::frown::frown:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්‍රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි. :frown::frown::frown:

    බඩගිනි උනාම ලැම්බෝගිනි හොයන්න ගියාම ඔහොම වෙනවා.. :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්‍රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි. :frown::frown::frown:
    ලඟදිම දෙවනි‍යත් සෙට්වෙ‍යි වගේ.....:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    aZWGjDX_700b.jpg

    emma watson + natalie dormer = mottaya's :love::love:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බඩගිනි උනාම ලැම්බෝගිනි හොයන්න ගියාම ඔහොම වෙනවා.. :yes:

    ලඟදිම දෙවනි‍යත් සෙට්වෙ‍යි වගේ.....:rofl:

    ගොන් කතා ලියල පව් ගොඩගහගන්නේ නැතුව හිටහන් මෝඩකම ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ නැතුව...:dull::dull::dull:
     
    Status
    Not open for further replies.