එලකිරි Night Club IX

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මැරිලා නෑ:yes: පනපිටින් ඉන්න මිනිස්සුන්වත් මරන කාලකන්නි බන් ඉන්නේ:angry:
    ekanam aththa ban mokkuda manda
    dan minihata akmawak hamba unada danna :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා......:)
    හබරණ පැත්තේ කවුරුහරි ඉන්නවද.....මම දැන් එන්නයි හදන්නේ......:P:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාමල් උඩුගම මැරිලාද බන් :(
    ලංකාවේ media කාරයොන්ට පිස්සු බන්......උදව් කරන්න ඕන වෙලාවේ ඒ මනුස්සයා මැරිල කියලා news යවනවා......:angry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සුභ උදෑසනක් වේවා......:)
    හබරණ පැත්තේ කවුරුහරි ඉන්නවද.....මම දැන් එන්නයි හදන්නේ......:P:rofl:
    අලි ඉන්නවා පරිස්සමෙන් පලයන් :rofl::dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සුභ උදෑසනක් වේවා......:)
    හබරණ පැත්තේ කවුරුහරි ඉන්නවද.....මම දැන් එන්නයි හදන්නේ......:P:rofl:
    හබරකඩ නම් ඉන්නවා :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලි ඉන්නවා පරිස්සමෙන් පලයන් :rofl::dull:
    ඔව් බන්......දවල් වරුවෙන් ගිහින් එන්න ඕන.......:dull:
    හබරකඩ නම් ඉන්නවා :P
    ඒ හබරණටත් වැඩිය වන්නියක්නේ.......:lol:
    ඇගී වගේ ඇතින්නියොත් ඇති......:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    balagena oyawa paagala marai :rofl:
    වට් යූ ඩෝන්ට් අන්ඩර්ස්ටෑන්ඩ් ඉස්
    අයි'ඩ් කැච් අ ග්‍රෙනේඩ් ෆොර් යා'..
    ත්‍රෝ ම' හෑන්ඩ් ඔන් අ බ්ලේඩ් ෆොර් යා'...
    අයිඩ් ජම්ප් ඉන්ෆරන්ට් ඔෆ් අ ට්‍රේන් ෆොර් යා'...
    යූ නෝ අයි'ඩ් ඩූ එනිතින්ග් ෆොර් යා'...
    :love::love::love::love::love:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව් බන්......දවල් වරුවෙන් ගිහින් එන්න ඕන.......:dull:

    ඒ හබරණටත් වැඩිය වන්නියක්නේ.......:lol:

    ඇගී වගේ ඇතින්නියොත් ඇති......:rofl:
    තෝ වැඩට ගියේ නැතෙයි?:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උදාවෙන්න මේ රාත්‍රියේ
    වෙලාගන්න ඔබෙ කාන්තියේ
    මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
    සඳුනේ නැගෙන් රාත්‍රියේ...
     
    Status
    Not open for further replies.