එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඒක නම් එහෙම තමයි සහෝ...මන් දෙයක් කියන්නම් මීට වඩා අමාරු කාලවල් වලට අපේ රට අපේ මිනිස්සු මුණ දීල තියෙනවා මචන්... පෘතුගීසි ලන්දේසි සුද්දගේ කාලෙටත් එහා ඉදන්ම ඒක එහෙම තමයි... එදා ඒ මිනිස්සු දිවි හිමියෙන් මේ රට රැකපු නිසා තමයි අදටත් මෙහෙම හරි අපි ඉන්නේ...

ඇත්ත එදාට වඩා අද වෙනස් මිනිස්සු වෙනස්... ජිවන රටාව මේ හැම දෙයක්ම වෙනස් ...හැබැයි අපි කෙලින් හරියට හිටියොත් ඔය මිසදෙටු පාලකයෝ සර්ව ආගමික පුට්ටු කාරයෝ පුස්සක් විතරයි...

ඒක නිසා රට වෙනුවෙන් දෙයක් කරන්න බලමු..රට දාල යන ඒක නෙවෙයි මචන් කරන්න ඕන...
කලකිරෙන්න එපා මචන්... අපි උඹල මේ රටට ඕන තරුණ ජවය....
මේ රටෙන් ගිහින් අපි ජ්වත් වෙලා වැඩක තියෙනවද බන්... ඉපදුන තැන රැකගම්මු..
නැත්තම් හම්බයන්ට රට දුන්න වගේ වැඩක වෙයි කවද හරි ..
:yes:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සුදු රෝස;15048389 said:
මම වෙන වෙලේක එන්නම්. මම ගියා. කට්ටියටම බුදු සරණයි............ ටටා.....
තෙරුවන් සරණයි.
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සුදු රෝස;15048389 said:
    මම වෙන වෙලේක එන්නම්. මම ගියා. කට්ටියටම බුදු සරණයි............ ටටා.....

    අයි මේ ආ පයින්ම යන්න හදන්නේ ..?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "මේක සි‍ය දිවි නසා ගනීමක් නම් අපිට මෙන්න මේ දේවල් සැලකිල්ලට ගන්න වෙනවා......
    මුලින්ම මේ මිනිහා තම්න්ගේ මගුල් මුද්ද හංගලා ති‍යනවා.....
    ඊට පස්සේ ඔහුගේ පිට කබා‍ය ඇඳගෙන ඇවිත්, කොහෙන් හරි මඩ ටිකක් පාගගෙන ඇවිත් තිර රෙද්දකට පිටු පසින් හිටගෙන ඉන්නවා.....
    මොකටද?????"
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු රෝස;15048389 said:
    මම වෙන වෙලේක එන්නම්. මම ගියා. කට්ටියටම බුදු සරණයි............ ටටා.....

    බුදු සරණයි............ ටටා....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    "මේක සි‍ය දිවි නසා ගනීමක් නම් අපිට මෙන්න මේ දේවල් සැලකිල්ලට ගන්න වෙනවා......
    මුලින්ම මේ මිනිහා තම්න්ගේ මගුල් මුද්ද හංගලා ති‍යනවා.....
    ඊට පස්සේ ඔහුගේ පිට කබා‍ය ඇඳගෙන ඇවිත්, කොහෙන් හරි මඩ ටිකක් පාගගෙන ඇවිත් තිර රෙද්දකට පිටු පසින් හිටගෙන ඉන්නවා.....
    මොකටද?????"
    :baffled:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඒක නම් එහෙම තමයි සහෝ...මන් දෙයක් කියන්නම් මීට වඩා අමාරු කාලවල් වලට අපේ රට අපේ මිනිස්සු මුණ දීල තියෙනවා මචන්... පෘතුගීසි ලන්දේසි සුද්දගේ කාලෙටත් එහා ඉදන්ම ඒක එහෙම තමයි... එදා ඒ මිනිස්සු දිවි හිමියෙන් මේ රට රැකපු නිසා තමයි අදටත් මෙහෙම හරි අපි ඉන්නේ...

    ඇත්ත එදාට වඩා අද වෙනස් මිනිස්සු වෙනස්... ජිවන රටාව මේ හැම දෙයක්ම වෙනස් ...හැබැයි අපි කෙලින් හරියට හිටියොත් ඔය මිසදෙටු පාලකයෝ සර්ව ආගමික පුට්ටු කාරයෝ පුස්සක් විතරයි...

    ඒක නිසා රට වෙනුවෙන් දෙයක් කරන්න බලමු..රට දාල යන ඒක නෙවෙයි මචන් කරන්න ඕන...
    කලකිරෙන්න එපා මචන්... අපි උඹල මේ රටට ඕන තරුණ ජවය....
    මේ රටෙන් ගිහින් අපි ජ්වත් වෙලා වැඩක තියෙනවද බන්... ඉපදුන තැන රැකගම්මු..
    නැත්තම් හම්බයන්ට රට දුන්න වගේ වැඩක වෙයි කවද හරි ..
    :(

    හිතට වදින කතාවක් මචන්............ඒත් අපි මේ දේවල් සම්බන්ද මොකක් හරි දෙයක් කරන්න හිතුවත් කිසි සහයෝගයක් නෑ බන්, අඩුගානේ නෑයෙක්ගෙන්වත්, අපි පොඩි එවුන්, බුද්ධිය මෝරල නැති එවුන් ගානට දාල තමයි කතා කරන්නේ......ඔය වගේ වෙලාවල් වලට කලකිරෙනවා බන්, අඩුගානෙ අපේ එවුන්ගෙ සහයෝගය වත් නැතුව මොනවත් කරන්න අමාරුයි බන්.....රටට වෙන්න යන හරිය ගැන මේ එකෙකුටවත් හරි වැටහීමක් නෑ. බො බ සේ එකට බනින එකත් කට්ටිය දැන් ස්ටයිල් එකක් කරගෙන, තමන් පරිණත පුද්ගලයෙක් කියල පෙන්නන්නත් සමහර උන බො බ සේ ට බනිනවා, ඔව් බො බ සේ එකේ දුස්සීල හාමුදුරුවො ඉන්නවා, ඒත් බොදු බල සේනාවෙන් සිංහල ජාතියටයි, බුද්ධාගමයි සේවයකුත් වෙනවා කියල පිළිගන්න මේ වේසියො සූදානම් නෑ...
    හම්බයොන්ට කලින් මේ සර්ව ආගමික පූට්ටුවො ටික බාවන්න ඕනේ....:angry:
     
    සර්ව ආගමික සෙට් එක ගැන කතා නොකර ඉන්න තරමට හොදයි මචන්. මොකද උන් ෆෝම් වෙන්නේ අපේම වරදින්..හොඳම දේ උන් කියන දේවල් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න එක..උන්වම එතකොට නිකන්ම ප්‍රතික්ෂේප වෙලා යනවා.. (අනිවා දෙයක් කියන්න ඕන ඔය fB එකේ ඉන්න සෙට් එකක් ඉන්නවා..උන් කියන දේවල් බලන්නවත් උන්ගේ pages වලට යන්නවත් එපා.. උඹේ මතය හරි නම් ඒ මතේ හිටපන්..උන්ගේ දේවල් ගණන් නොගන්න තරමට උන්ට තැනක් නැතුව යනවා..)
    ඔය fB නරි රැල ඇරෙන්න පිට සමාජය තුලට ගියාම බො.බ.සේ ට බනින උන් හොයන්නත් නැති තරම් බන්..ඔය මතවාද පතුරවන්නේ ඔය සීමිත පිරිසක් උන JVP සහ විමුක්තිකාමියෝ කියන මී හරක් රෑනක්...උන්ගේ විකාර බලල ඔලු විනාස කරගන්න එපා මචන්..උන්ටත් ඕන ඒ ටික අපි ලවා කරව ගන්න..
    මචන් මන් කලිනුත් කිව්වා එදා වගේ නෙවෙයි අද....එදා රට ජාතිය වෙනුවෙන් සටන් කරපු මිනිස්සු ගෙවල් වල ඉදන් සටන් කරන්න බැස්සේ නෑනේ.. හැමදේම කරේ රටට ආදරේ පිරිස එක්ක..
    ඒ පිරිස අදත් ඉන්නවා මචන්..සමහරු නිදි වැදිලා හිටියත් අවශ්‍ය වෙලාවට ඒ අයවත් නැගිටව ගන්න පුළුවන්...හොඳම දේ තමයි ඉස්සෙල්ලම තමන්ගේ රටට ජාතියට සේවයක් කරන්න නම් තමන් හැදිලා ඉන්න ඕන.. කඳ බඩ උස් මහත් වෙලාම හරි යන්නේ නෑනේ.. තමන්ට කියල හොඳ තත්වයක් හොඳ පිළිගැනීමක් හදාගන්න ඕන අද වැඩකට බහිනවා නම්..මොකද එතකොට තමයි මිනිස්සු උනත් බලන්නේ...
    කොම්පියුටර් ඉස්සරහට වෙලා ජාතිවාදියෝ වෙලා වැඩක් නෑනේ බන්.. මුලින්ම තමන්ට ම කියල කරන්න පුළුවන් මොනවද කියල බලන්න ඕන....අද කාලේ හැටියට කල යුතු හොඳම දේ ඒක කියලයි මට හිතෙන්නේ ..
     
    දෙන්නගෙම අදහස්වලට මම ගරු කරනවා මචන්.....
    මම DJU9 කි‍යපු කතාවට 100%ක් එකඟ‍යි.....තමන්ගේ වාසි‍යට සර්ව ආගමික පූට්ටුව ගහගෙන ඉන්න facebook වීර‍යෝ ටික ගණන්ගන්නේ නැතුව හිටි‍යා නම් හරි.......

    ඊට අමතරව ඔ‍ය JVP කතාවට තව අමතර දෙ‍යක් එකතු කරන්න ඕනේ.......
    උඹලා දැකලා ඇති කැම්පස් විනාස කරන අන්තරේ පාහර‍යෝ ටික මේ දවස්වල බෞද්ධ අන්තවාද‍යක් ගැන කි‍යනවා..... ඕකට ප්‍රධාන හේතුව තම‍යි ඕකුන්ගේ ති‍යන සෙප්පඩ සමාජවාද‍ය........
    උන් බොහොම තදින් විශ්වාස කරනවා "සිංහල බෞද්ධ" කි‍යන සංකල්ප‍ය ලංකාවේ ති‍යන තාක්කල් උන්ගේ සමාජවාදී අදහස් ලංකාවේ මිනිස්සු පිලිගන්නේ නෑ කි‍යලා......
    ඇත්තටමත් ඒක එහෙම තම‍යි.......
    ඒක හින්දා තම‍යි උන් හැමවෙලාවෙම බෞද්ධ සංවිධාන අන්තවාදී සංවිධාන විදි‍යට හංවඩු ගහන්න හදන්නේ.......
    උන්ගේ ඔ‍ය කල්පනපු සමාජවාදී අදහස් අතාරින්න අපේ මිනිස්සු බුද්දිමත් වෙන්න ඕනේ..... අවාසනාවකට සමහර කැම්පස් ‍යන බූරුවන්ට ඕක තවම තේරිලා නෑ......
    සමාජවාද‍ය කරේ ති‍යන් හිටපු චීන‍යත් අද ධනවාද‍යට ‍යනකොට මුන් තවම පරණ දේවල් ගැන පම්පෝරි ගහනවා..........

    ලංකාවේ සිංහල මිනිස්සු එක මත‍යක හිටි‍යොත් කවදාවත් අනිත් එවුන්ට අපිව වට්ටන්න බෑ මචන්ලා..... ඒත් කරුමෙට අපේ එවුන් එකම අදහසක නෑ.... අනගාරික ධර්මපාලතුමා කි‍යපු දේවල් අද ඇත්ත වෙලා ති‍යනවා............
    ඔ‍ය සර්ව ආගමික‍යෝ ටික අනගාරික ධර්මපාලතුමා මේ කාල‍යේ හිටි‍යා නම් එතුමාටත් ජාතිවාදි‍යෙක් කි‍යනවාම‍යි.......

    Anagarika_Dharmapala.jpg
    Anagarika_Dharmapala.jpg
    anagarikadharmapala.jpg

    Anagarika_Dharmapal_in_1926.jpg
     
    Last edited:

    උඹේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි චන්,

    අනිවා, කීබෝඩ් වීරයෝ විතරක් වෙලා වැඩක් නෑ, ඒක මේකෙ ඉන්න සමහර උන් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඉන්ටර්නෙට් එක හරහා මේ වගේ දේවල් දැනුවත් නොකර ඉන්නත් හොඳ නෑ, මොකද ඉන්ටර්නෙට් එක හරහා වර්ථමානයේදි ලොකු දෙයක් කරන්න පුළුවන්.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දෙන්නගෙම අදහස්වලට මම ගරු කරනවා මචන්.....
    මම DJU9 කි‍යපු කතාවට 100%ක් එකඟ‍යි.....තමන්ගේ වාසි‍යට සර්ව ආගමික පූට්ටුව ගහගෙන ඉන්න facebook වීර‍යෝ ටික ගණන්ගන්නේ නැතුව හිටි‍යා නම් හරි.......

    ඊට අමතරව ඔ‍ය JVP කතාවට තව අමතර දෙ‍යක් එකතු කරන්න ඕනේ.......
    උඹලා දැකලා ඇති කැම්පස් විනාස කරන අන්තරේ පාහර‍යෝ ටික මේ දවස්වල බෞද්ධ අන්තවාද‍යක් ගැන කි‍යනවා..... ඕකට ප්‍රධාන හේතුව තම‍යි ඕකුන්ගේ ති‍යන සෙප්පඩ සමාජවාද‍ය........
    උන් බොහොම තදින් විශ්වාස කරනවා "සිංහල බෞද්ධ" කි‍යන සංකල්ප‍ය ලංකාවේ ති‍යන තාක්කල් උන්ගේ සමාජවාදී අදහස් ලංකාවේ මිනිස්සු පිලිගන්නේ නෑ කි‍යලා......
    ඇත්තටමත් ඒක එහෙම තම‍යි.......
    ඒක හින්දා තම‍යි උන් හැමවෙලාවෙම බෞද්ධ සංවිධාන අන්තවාදී සංවිධාන විදි‍යට හංවඩු ගහන්න හදන්නේ.......
    උන්ගේ ඔ‍ය කල්පනපු සමාජවාදී අදහස් අතාරින්න අපේ මිනිස්සු බුද්දිමත් වෙන්න ඕනේ..... අවාසනාවකට සමහර කැම්පස් ‍යන බූරුවන්ට ඕක තවම තේරිලා නෑ......
    සමාජවාද‍ය කරේ ති‍යන් හිටපු චීන‍යත් අද ධනවාද‍යට ‍යනකොට මුන් තවම පරණ දේවල් ගැන පම්පෝරි ගහනවා..........

    ලංකාවේ සිංහල මිනිස්සු එක මත‍යක හිටි‍යොත් කවදාවත් අනිත් එවුන්ට අපිව වට්ටන්න බෑ මචන්ලා..... ඒත් කරුමෙට අපේ එවුන් එකම අදහසක නෑ.... අනගාරික ධර්මපාලතුමා කි‍යපු දේවල් අද ඇත්ත වෙලා ති‍යනවා............
    ඔ‍ය සර්ව ආගමික‍යෝ ටික අනගාරික ධර්මපාලතුමා මේ කාල‍යේ හිටි‍යා නම් එතුමාටත් ජාතිවාදි‍යෙක් කි‍යනවාම‍යි.......

    Anagarika_Dharmapala.jpg
    Anagarika_Dharmapala.jpg
    anagarikadharmapala.jpg

    Anagarika_Dharmapal_in_1926.jpg
    ඔය වේස ජෙප්පො කව්ද බන් ගනන් ගන්නේ, මම දන්න විදිහට ඕකුන්ගෙන රටට එකම එක හොඳ දෙයක් උනා, ඒ තමයි යුද්ධය ඉවර කරන්න උදව් දුන්නා, මහින්දයා පළවෙනි වතාවට බලයට පත් උනෙත් උන් උදව් කරපු නිසා, ඒ ඇරෙන්න ඕකුන්ගෙන රටට වැඩිපුර සිදුවෙලා තියෙන්නෙ හානි. උඹ කිව්ව වගේ ඕක තේරුම් ගන්න බැරි උනු ගොන් බූරුවො තවත් ඉන්නවා. ඕකුන්ගෙ මොල හදන එක ලොකු පිනක්.

    මැරුනු එතුමටත් දැනටමත් ජාතිවාදියෙක් කරල අවසානයි බන්, පොඩි කාලෙ ඉඳන් ජාතික වීරයෙක් කියල අඳුනගත්තු එතුමා දැන් ජාතිවාදියෙක් වෙලා. එතුමා කිව්ව හැම වචනයක් වචනයක් පාසාම දැන් ඇත්ත වෙලා. අවුරුදු 80 කට කලින් එතුමා දැක්ක දේ තවමත් තේරුම් ගන්න බැරි මෝඩ මූසලයො කොටසක් තාමත් ඉන්නවා...
     
    Last edited:
    Status
    Not open for further replies.