නෑ දැන් එල,, පේනවනෙ ප්රතිචාර...උඹ මොන්ටිසෝරි කියපු හින්දා මම ටැග් දෙක වෙනස් කලා......තවම මොන්ටිසෝරි වැඩියිද.......![]()

සුදු රෝස;15048208 said:
නෑ දැන් එල,, පේනවනෙ ප්රතිචාර...උඹ මොන්ටිසෝරි කියපු හින්දා මම ටැග් දෙක වෙනස් කලා......තවම මොන්ටිසෝරි වැඩියිද.......![]()

සුදු රෝස;15048208 said:
සුදු රෝස ලිඳේ......කොහොමත් ඔලුව පොල් ගෙඩියක් වගේ තමා, ඇතුලෙන් වැඩි ප්රමානයක් හිස්....



කොහොමත් ඔලුව පොල් ගෙඩියක් වගේ තමා, ඇතුලෙන් වැඩි ප්රමානයක් හිස්....


පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම ඔයා ගැන එහෙම හිතන්නේ නෑ


අපේ රට තරම් ජීවත් වෙන්න හොඳ රටක් වෙන කොහෙවත් නෑ, ඒත් මේ පාලකයො කියන වේසිලා ටික මේ රට කාලකන්නි කරල තියෙන්නෙ![]()
එයාගේ මොන විදියේ ප්රතිචාර තිබුනත් අවුලක් නෑ.....නෑ දැන් එල,, පේනවනෙ ප්රතිචාර...![]()






ඇයි සවන්නේ......![]()



සුදු රෝස ලිඳේ......![]()



පොඩ්ඩක්වත් බය නෑ, අම්මාගෙ ඔලුවත් පොල් ගෙඩියක් නිසා....සුදු රෝස;15048255 said:ඔයාගේද????පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම ඔයා ගැන එහෙම හිතන්නේ නෑ
අපේ අම්ම කියල තියෙන්නේ කිසිම පුද්ගලයෙක්ව අවතක්සේරු කරන්න එපා කියල. You never know what a person capable of.......![]()
![]()

එයාගේ මොන විදියේ ප්රතිචාර තිබුනත් අවුලක් නෑ.....
ඒවට හරියන්න තමයි කලින්ම එයාට ටැග් එකක් දුන්නේ......![]()

එහෙනම් මට තව ටැග් එකක් ඕන.............නියම කතාව......ඒක නම් එහෙම තමයි සහෝ...මන් දෙයක් කියන්නම් මීට වඩා අමාරු කාලවල් වලට අපේ රට අපේ මිනිස්සු මුණ දීල තියෙනවා මචන්... පෘතුගීසි ලන්දේසි සුද්දගේ කාලෙටත් එහා ඉදන්ම ඒක එහෙම තමයි... එදා ඒ මිනිස්සු දිවි හිමියෙන් මේ රට රැකපු නිසා තමයි අදටත් මෙහෙම හරි අපි ඉන්නේ...
ඇත්ත එදාට වඩා අද වෙනස් මිනිස්සු වෙනස්... ජිවන රටාව මේ හැම දෙයක්ම වෙනස් ...හැබැයි අපි කෙලින් හරියට හිටියොත් ඔය මිසදෙටු පාලකයෝ සර්ව ආගමික පුට්ටු කාරයෝ පුස්සක් විතරයි...
ඒක නිසා රට වෙනුවෙන් දෙයක් කරන්න බලමු..රට දාල යන ඒක නෙවෙයි මචන් කරන්න ඕන...
කලකිරෙන්න එපා මචන්... අපි උඹල මේ රටට ඕන තරුණ ජවය....
මේ රටෙන් ගිහින් අපි ජ්වත් වෙලා වැඩක තියෙනවද බන්... ඉපදුන තැන රැකගම්මු..
නැත්තම් හම්බයන්ට රට දුන්න වගේ වැඩක වෙයි කවද හරි ..



පොඩ්ඩක්වත් බය නෑ, අම්මාගෙ ඔලුවත් පොල් ගෙඩියක් නිසා....![]()
හා.....සුදු රෝස;15048287 said:හිනා වෙන්න බැරි හින්ද
කෝ???![]()






බෑ.... එතකොට මට ඉතුරු වෙන්නේ ටැග් එකයි......සුදු රෝස;15048306 said:එහෙනම් මට තව ටැග් එකක් ඕන.............



සුදු රෝස;15048332 said:මේ පිංකි, නිකම් බූරුවෙක් වගේ කතා කරන්න එපා තේරුනාද???? අම්මලට මොකුත් කියන්න එන්න එපා....... ඔයාගෙ අම්ම ඔයාට මොනවා ඉගැන්නුවද මම දන්නේ නෑ........ හැබැයි මගේ අම්ම මට හොඳ සාරධර්ම කියල දීල තියෙනවා. නිකම් කට තිබ්බ පලියට දොඩවන්න එපා.

බෑ.... එතකොට මට ඉතුරු වෙන්නේ ටැග් එකයි......![]()
තද වෙලා වගේ.......හරි හරි......තරහ නිවුනාම ආපහු එන්න......සුදු රෝස;15048389 said:මම වෙන වෙලේක එන්නම්. මම ගියා. කට්ටියටම බුදු සරණයි............ ටටා.....


