උඹට කවදාවත් රිමෝට් කාර් එකක් ගන්න බැරිවෙයන්......![]()

නුවන් අයියේ...... උඹ හෙලිකොට්ටෝරුවක් ගන්න කතාවක් කිව්වා නේද.....

නුවන් අයියේ...... උඹ හෙලිකොට්ටෝරුවක් ගන්න කතාවක් කිව්වා නේද.....
තවම ගත්තේ නැද්ද......![]()

නුවන් අයියේ...... උඹ හෙලිකොට්ටෝරුවක් ගන්න කතාවක් කිව්වා නේද.....
තවම ගත්තේ නැද්ද......![]()

මමත් පොඩි හෙලිකොට්ටෝරුවක් ගන්න තමයි බලන් ඉන්නේ......
ආශාව තවම තියනවා බන් මල්ලී ,,,,
ඒත් ඉෂ්ට කොරගන්න බැරිවුණා.
ඔයා අළුතෙන් මුකුත් ගත්තේ නැද්ද ..............