එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් වැඩ ද? :yes:
    ඔව් වැඩ.....හැබැ‍යි පොඩ්ඩක් විතර speed අඩු‍යි...... මම හිතන්නේ resistors වල power එක වෙනස් ඇති......:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    292553_10151441569238314_151241195_n.jpg
    අප්පටසිරි.....මේක දැක්කේ දැන්නේ......

    දැක්කත් බඩ පිරෙනවා වගේ.......
    :cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    transister value monwada?
    values කිව්වේ transistor codes ද.....:oo::oo::oo:

    C8050

    HC8550

    8550SS

    ඔන්න ඔ‍ය 3 තම‍යි ති‍යෙන්නේ.......

    මේකේ කලින් තිබුනේ size එකෙන් පොඩි resistors බන්.....මම අලුතෙන් දැම්මේ ලොකු ඒවා.....මම හිතන්නේ එතන තම‍යි දැන් අවුල ති‍යෙන්නේ.......:baffled::baffled::baffled:

    කමක් නෑ.....කොහොමහරි දැන් කාර් එක වැඩ කරනවනේ.......:rofl::rofl::rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අප්පටසිරි.....මේක දැක්කේ දැන්නේ......

    දැක්කත් බඩ පිරෙනවා වගේ.......
    :cool::cool::cool:

    කැලි 250 තිබේ.. මගේ මෙසේ උද තියන්න ඉඩ මදි නිසා .. ටික ටික අරගෙන වැඩේ කරන්නේ.. :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැලි 250 තිබේ.. මගේ මෙසේ උද තියන්න ඉඩ මදි නිසා .. ටික ටික අරගෙන වැඩේ කරන්නේ.. :dull:
    එල එල.....:cool::cool::cool:
    මගේ මේසෙ උඩ පින්තූරෙකුත් දාන්නද.....හැබැ‍යි ඕවා නම් නෑ......
    :P:P:P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    values කිව්වේ transistor codes ද.....:oo::oo::oo:

    C8050

    HC8550

    8550SS

    ඔන්න ඔ‍ය 3 තම‍යි ති‍යෙන්නේ.......

    මේකේ කලින් තිබුනේ size එකෙන් පොඩි resistors බන්.....මම අලුතෙන් දැම්මේ ලොකු ඒවා.....මම හිතන්නේ එතන තම‍යි දැන් අවුල ති‍යෙන්නේ.......:baffled::baffled::baffled:

    කමක් නෑ.....කොහොමහරි දැන් කාර් එක වැඩ කරනවනේ.......:rofl::rofl::rofl:

    C8050 ඉතින් ඉස්සර නන නැතිවම බැරි එකක් තමා.. 1/4W ඒවා ද දැම්මේ? එක තාම එහෙනං ඉක්මනට බැටරි බහි..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එල එල.....:cool::cool::cool:
    මගේ මේසෙ උඩ පින්තූරෙකුත් දාන්නද.....හැබැ‍යි ඕවා නම් නෑ......
    :P:P:P

    මගේ මෙසේ කිව්වේ.. ඔපිස් එකේ මෙසේ... එල දාපන් බලන්න
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    C8050 ඉතින් ඉස්සර නන නැතිවම බැරි එකක් තමා.. 1/4W ඒවා ද දැම්මේ? එක තාම එහෙනං ඉක්මනට බැටරි බහි..
    ඔව් බන්....0.25W එකනේ අපි සාමාන්‍ය‍යෙන් වෙන වැඩ වලට පාවිච්චි කරන්නේ..... ඉතින් ඒවම තම‍යි දැම්මේ......:baffled::baffled::baffled:

    Battery බහින එක නම් එච්චර අවුලක් නෑ.....මේක rechargeable එකක්.....:yes::yes::yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් බන්....0.25W එකනේ අපි සාමාන්‍ය‍යෙන් වෙන වැඩ වලට පාවිච්චි කරන්නේ..... ඉතින් ඒවම තම‍යි දැම්මේ......:baffled::baffled::baffled:

    Battery බහින එක නම් එච්චර අවුලක් නෑ.....මේක rechargeable එකක්.....:yes::yes::yes:

    :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ මෙසේ කිව්වේ.. ඔපිස් එකේ මෙසේ... එල දාපන් බලන්න
    මම හිතුවේ මේ උඹ නැවතිලා ඉන්න තැන කි‍යලා......:baffled::baffled::baffled:

    කමක් නෑ.... ඔන්න බලපන් මගේ මේසේ කොච්චර පිලිවෙලට ති‍යනවද කි‍යලා........
    :lol::lol::lol:

    dsc0449kf.jpg
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම හිතුවේ මේ උඹ නැවතිලා ඉන්න තැන කි‍යලා......:baffled::baffled::baffled:

    කමක් නෑ.... ඔන්න බලපන් මගේ මේසේ කොච්චර පිලිවෙලට ති‍යනවද කි‍යලා........
    :lol::lol::lol:

    dsc0449kf.jpg

    මගෙත් ගෙදර මෙහෙම තාම...:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙත් ගෙදර මෙහෙම තාම...:D
    කොල්ලෝ බහුතර‍යක්ගේ මේස ඔහොම තම‍යි.....:cool::cool::cool:
    මටත් පුදුම හිතුනා උඹේ මේසේ පිලිවෙලට ති‍යනවා දකිනකොට......office එකේ කි‍යලා දන්නේ පස්සෙනේ......
    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල් පප්පා තම‍යි මට සින්දුව හො‍යලා දුන්නේ......:yes::yes::yes:
    කිඹුලා අ‍යි‍යගේ අන්තිම radio show එක දවසේ ඔ‍ය සින්දුව ගි‍යාම title එක දන්නේ නැතුව හො‍ය හො‍යා හිටි‍යේ......:rolleyes::rolleyes::rolleyes:

    එදා lyrics දැම්මේ මූ හින්දා මුගෙන් ඇහුවා.....ටක් ගාලා හො‍යලා දුන්නා...........
    :cool::cool::cool:
    එල එල :Dකිබුලා අයියා තමා අදත් ඔය සින්දුව දාලා තිබ්බේ:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල :Dකිබුලා අයියා තමා අදත් ඔය සින්දුව දාලා තිබ්බේ:yes:
    අලුතෙන් විචාර‍යක් ලි‍යලා තිබුනද.....මම දැක්කේ නෑනේ......:oo::oo::oo:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කොල්ලෝ බහුතර‍යක්ගේ මේස ඔහොම තම‍යි.....:cool::cool::cool:
    මටත් පුදුම හිතුනා උඹේ මේසේ පිලිවෙලට ති‍යනවා දකිනකොට......office එකේ කි‍යලා දන්නේ පස්සෙනේ......
    :rofl::rofl::rofl:

    එකත් කැල්ලක් විතරයි හොදට තියෙන්නේ.. අනිත් ටික දැක්කම එපා වෙනවා. මගෙත් ඉන්නවා කොට්ට බබෙක්.. :love:

    98zhxy.jpg
     
    Status
    Not open for further replies.