ඔව් වැඩ.....හැබැයි පොඩ්ඩක් විතර speed අඩුයි...... මම හිතන්නේ resistors වල power එක වෙනස් ඇති......දැන් වැඩ ද?![]()



ඔව් වැඩ.....හැබැයි පොඩ්ඩක් විතර speed අඩුයි...... මම හිතන්නේ resistors වල power එක වෙනස් ඇති......දැන් වැඩ ද?![]()



ඔව් වැඩ.....හැබැයි පොඩ්ඩක් විතර speed අඩුයි...... මම හිතන්නේ resistors වල power එක වෙනස් ඇති......![]()
values කිව්වේ transistor codes ද.....transister value monwada?









අප්පටසිරි.....මේක දැක්කේ දැන්නේ......
දැක්කත් බඩ පිරෙනවා වගේ.......![]()

එල එල.....කැලි 250 තිබේ.. මගේ මෙසේ උද තියන්න ඉඩ මදි නිසා .. ටික ටික අරගෙන වැඩේ කරන්නේ..![]()






values කිව්වේ transistor codes ද.....
C8050
HC8550
8550SS
ඔන්න ඔය 3 තමයි තියෙන්නේ.......
මේකේ කලින් තිබුනේ size එකෙන් පොඩි resistors බන්.....මම අලුතෙන් දැම්මේ ලොකු ඒවා.....මම හිතන්නේ එතන තමයි දැන් අවුල තියෙන්නේ.......
කමක් නෑ.....කොහොමහරි දැන් කාර් එක වැඩ කරනවනේ.......
එල එල.....
මගේ මේසෙ උඩ පින්තූරෙකුත් දාන්නද.....හැබැයි ඕවා නම් නෑ......![]()
ඔව් බන්....0.25W එකනේ අපි සාමාන්‍යයෙන් වෙන වැඩ වලට පාවිච්චි කරන්නේ..... ඉතින් ඒවම තමයි දැම්මේ......C8050 ඉතින් ඉස්සර නන නැතිවම බැරි එකක් තමා.. 1/4W ඒවා ද දැම්මේ? එක තාම එහෙනං ඉක්මනට බැටරි බහි..






ඔව් බන්....0.25W එකනේ අපි සාමාන්‍යයෙන් වෙන වැඩ වලට පාවිච්චි කරන්නේ..... ඉතින් ඒවම තමයි දැම්මේ......
Battery බහින එක නම් එච්චර අවුලක් නෑ.....මේක rechargeable එකක්.....![]()

මම හිතුවේ මේ උඹ නැවතිලා ඉන්න තැන කියලා......මගේ මෙසේ කිව්වේ.. ඔපිස් එකේ මෙසේ... එල දාපන් බලන්න






පූස්;15064203 said:ubat game gahanawada?![]()

uba nikan dekka wage kiyanne![]()

මම හිතුවේ මේ උඹ නැවතිලා ඉන්න තැන කියලා......
කමක් නෑ.... ඔන්න බලපන් මගේ මේසේ කොච්චර පිලිවෙලට තියනවද කියලා........
![]()

එල එලmama ban hoyala dunne kibulage show ekka gihin ilaga dawase mu magen ahanawa mokadda sindhuwa kiyala ita passe hoyala dunna![]()

ඔව් බන්..... මුට අතවර කරලා
![]()

කොල්ලෝ බහුතරයක්ගේ මේස ඔහොම තමයි.....මගෙත් ගෙදර මෙහෙම තාම...![]()






එල එලමල් පප්පා තමයි මට සින්දුව හොයලා දුන්නේ......
කිඹුලා අයියගේ අන්තිම radio show එක දවසේ ඔය සින්දුව ගියාම title එක දන්නේ නැතුව හොය හොයා හිටියේ......
එදා lyrics දැම්මේ මූ හින්දා මුගෙන් ඇහුවා.....ටක් ගාලා හොයලා දුන්නා...........![]()
කිබුලා අයියා තමා අදත් ඔය සින්දුව දාලා තිබ්බේ
අලුතෙන් විචාරයක් ලියලා තිබුනද.....මම දැක්කේ නෑනේ......එල එලකිබුලා අයියා තමා අදත් ඔය සින්දුව දාලා තිබ්බේ
![]()



Originally Posted by Rex921![]()
මම හිතුවේ මේ උඹ නැවතිලා ඉන්න තැන කියලා......
කමක් නෑ.... ඔන්න බලපන් මගේ මේසේ කොච්චර පිලිවෙලට තියනවද කියලා........
http://imageshack.us/scaled/landing/199/dsc0449kf.jpg

කොල්ලෝ බහුතරයක්ගේ මේස ඔහොම තමයි.....
මටත් පුදුම හිතුනා උඹේ මේසේ පිලිවෙලට තියනවා දකිනකොට......office එකේ කියලා දන්නේ පස්සෙනේ......![]()
