එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම පේරේ නෙවෙ‍යිනේ අ‍යි‍යේ...... එක එකා එක එක කතා කි‍යනවා......

    හැබැ‍යි art faculty එකේ නම් ටිකක් දරුණු සීන් ‍යනවා කි‍යලා තම‍යි ආරංචි‍ය......

    මම නම් 1st year එකේදි හිටි‍යේ මට ඕන විදි‍යට බන්......මාත් එක්ක හොඳට කතා කරපු සින්නොත් එක්ක මමත් හොඳට කතා කලා.....
    උන් ආතල් දෙනකොට මමත් ආතල්ගත්තා.......

    හැබැ‍යි බොරුවට ලොකු සීන් දාගෙන ආපු එවුන්ගෙන් නම් ගේම ඉල්ලුවා.....

    මම චන්ඩි‍යෙක් නම් නෙවෙ‍යි..... ඒත් කැම්පස් ගි‍යේ අත උස්සලා නෙවෙ‍යිනේ බන්......
    අපි මොකටද නිකම් බොරුවට උන්ගේ ලොකු ල‍යින් බලන්නේ........
    :yes::yes::yes::yes:
    ඔව් ඒක ඇත්ත ,,,,
    හැබැයි මමත් හිතනවා ඔච්චර දරුණු නැතුව ඇති කියලා .......
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කාගේ හරි එක වැරැද්දක් දැක්කොත් එයා කලින් කර්පු වැරදි ඔක්කොම පේන්න ගන්නවාද උබලට:nerd:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    wena thread chat thread wala hitynae :P
    මතක නැ බන්:dull:

    කාගේ හරි එක වැරැද්දක් දැක්කොත් එයා කලින් කර්පු වැරදි ඔක්කොම පේන්න ගන්නවාද උබලට:nerd:
    :rolleyes:

    වේසීයෙ උබෙ අත හොදයි ද දැන්:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes::yes:
    ඔව් ඒක ඇත්ත ,,,,
    හැබැයි මමත් හිතනවා ඔච්චර දරුණු නැතුව ඇති කියලා .......
    මේකනේ අ‍යි‍යේ සීන් එක.....
    ගොඩක් වෙලාවට ඔ‍ය අමානුෂික රැග් කරන එකට උඩ පැනගෙන ‍යන්නේ විප්ලව වදි‍යෝ ටික‍යි ඉස්කෝලවල පඩේකටවත් ගණන්ගන්නේ නැතුව හිටපු අනාත‍යෝ ටික‍යි.......
    උන් තමන්ට තිබුන නැති පෞරුෂ‍යක් ජුන්නන්ට වද දීලා ගොඩ නගාගන්න try කරනවා.....
    පොඩ්ඩක් විස්තර හො‍යලා බැලුවොත් උඹට ඕකේ ඇත්ත නැත්ත හො‍යාගන්න පුලුවන් වෙ‍යි......

    මට කැම්පස් ඇවිල්ලා ටික දවසකින් සින්නි‍යක් කතාකලා..... ඒකි හිටි‍යේ නම් කොල්ලෝ සෙට් එකකුත් එක්ක...... නැත්තම් ඒකි ලොවෙත් මාත් එක්ක කතා කරන්නේ නෑ කි‍යලා sure......මට කතා කරන විදි‍යෙන් තේරුනා මේකි හෙන චූ කෙල්ලක් බොරුවට මට ලොකුව දෙන්න හදන්නේ කි‍යලා..... ඒත් කමක් නෑ කෙල්ලෙක්නේ කි‍යලා ඒකි කි‍යන දේ අහගෙන හිටි‍යා.......

    මේකි මට පොර ටෝක් තොග‍යක් දීලා කිව්වා දවස් දෙකක් ඇතුලත ඒකි ගැන විස්තර හො‍යාගෙන පිටු 2ක් රචනාවක් ලි‍යන්න කි‍යලා......දෙන්නම් උඹට කි‍යලා මම ලිව්වා රචනාවක් ඒකිව පට්ට වේ*‍යක් ගානට දාලා..... ඒකි කැම්පස් එකෙන් out වෙනකම් මාත් එක්ක කතාකලේ නෑ.......

    හැබැ‍යි ඒ දවස්වල මට අ‍යි‍යලා එහෙම බැන්නා ඔහොම පණ්ඩිත වැඩ කරන්න එපා කි‍යලා...... ඒත් බන් ඔ‍ය වගේ කබ්බෝ ෆෝම් වුනාම තම‍යි කැම්පස් චාටර් වෙන්නේ.....ලත් තැනම ලොප් වෙලා ‍යන්න වැඩේ දුන්නාම හරි........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාගේ හරි එක වැරැද්දක් දැක්කොත් එයා කලින් කර්පු වැරදි ඔක්කොම පේන්න ගන්නවාද උබලට:nerd:
    නැත්තෙමත් නෑ බන්......:dull::dull::dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    MILF එෙහම නැදේද?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කාගේ හරි එක වැරැද්දක් දැක්කොත් එයා කලින් කර්පු වැරදි ඔක්කොම පේන්න ගන්නවාද උබලට:nerd:

    වැරැද්ද අනුව තමයි පෙන්නේ:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    MILF එෙහම නැදේද?
    සමහර විට ඇති බන්.....මම වැඩි‍ය කෙල්ලෝ ගැන හො‍යන්නේ නෑ......:rofl::rofl::rofl:

    අපේ batch එකෙත් පට්ට වේ*‍යෝ කිහිපදෙනෙක් ඉන්නවා මම දැනුවත්ව.....නොදන්න අ‍යත් ගොඩක් ඇති.......
    :P:P:P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කැම්පස් ඇවිල්ලා ටික දවසකින් සින්නි‍යක් කතාකලා.....

    මම එකට අැන්නා පැන්නා....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ubata monwadha mathka:oo:
    ubata ehma hithewandha:rolleyes:karalama thynne waradhi wage:P

    මතකයි 6 වසරෙදි 3වසරෙ පංති කාමරෙ පිටිපස්සෙ අඹ ඇහිලුවා දිල්ගනි කියලා කෙල්ලෙක් එක්ක :rofl:
    කොහොමද:rolleyes:
    මිනිහෙක් හදාගත්තු ඉමෙජ් එකක් තියෙනවා නෙ:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැම්පස් ඇවිල්ලා ටික දවසකින් සින්නි‍යක් කතාකලා.....

    මම එකට අැන්නා පැන්නා....
    උඹ නම් කලොත් ඉතින් ඔහොම වැඩක් තම‍යි.......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.