මම පේරේ නෙවෙයිනේ අයියේ...... එක එකා එක එක කතා කියනවා......
හැබැයි art faculty එකේ නම් ටිකක් දරුණු සීන් යනවා කියලා තමයි ආරංචිය......
මම නම් 1st year එකේදි හිටියේ මට ඕන විදියට බන්......මාත් එක්ක හොඳට කතා කරපු සින්නොත් එක්ක මමත් හොඳට කතා කලා.....උන් ආතල් දෙනකොට මමත් ආතල්ගත්තා.......
හැබැයි බොරුවට ලොකු සීන් දාගෙන ආපු එවුන්ගෙන් නම් ගේම ඉල්ලුවා.....
මම චන්ඩියෙක් නම් නෙවෙයි..... ඒත් කැම්පස් ගියේ අත උස්සලා නෙවෙයිනේ බන්......
අපි මොකටද නිකම් බොරුවට උන්ගේ ලොකු ලයින් බලන්නේ........




ඔව් ඒක ඇත්ත ,,,,
හැබැයි මමත් හිතනවා ඔච්චර දරුණු නැතුව ඇති කියලා .......






