ෆරීක් එක්ක ගේමක් යනවා වගේ... මොනවා උනත් පව් ඒකා...


thankz for ur help dear bro,,,,![]()
u too,,,![]()


අද මම කෝල් එකක් ඉන්න ගමන් ගේම ගැහුවේ.... ඒකයි පොඩි උන්ට චාන්ස් එකක් ආවේ... හොඳට පැක්ටිස් කරලා එන්න තනියෙම.. හොඳට ම රිදිලා පව්..අද කීපාරක් උබව පිහියෙන් කැපුවද බං මම.. උබ එකපාරක් කැපුවද මාව.. ඊයෙ නම් එක පාරක් කැපුව..cod ගහන්න පටන් ගත්ත කාලෙ උබල අපිව මානසිකව වාට්ටුවට දැන් එහෙම බෑ පුතේ.. දෙන්නෙ දුවන්න.. අවුරුදු ගානක් cod exp නේද ඔයාට.. මම නම් මේ මාසයි දෙකයි තාම
![]()

