එලකිරි Night Club V

Status
Not open for further replies.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අද කීපාරක්‌ උබව පිහියෙන් කැපුවද බං මම.. උබ එකපාරක් කැපුවද මාව.. ඊයෙ නම් එක පාරක් කැපුව.. :lol::lol: cod ගහන්න පටන් ගත්ත කාලෙ උබල අපිව මානසිකව වාට්ටුවට දැන් එහෙම බෑ පුතේ.. දෙන්නෙ දුවන්න.. අවුරුදු ගානක් cod exp නේද ඔයාට.. මම නම් මේ මාසයි දෙකයි තාම :lol::lol::lol::lol::lol:
    අද මම කෝල් එකක් ඉන්න ගමන් ගේම ගැහුවේ.... ඒකයි පොඩි උන්ට චාන්ස් එකක් ආවේ... හොඳට පැක්ටිස් කරලා එන්න තනියෙම.. හොඳට ම රිදිලා පව්.. :D:D
     
    Status
    Not open for further replies.