එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නිකම් ගහන්න කිව්වේ අර සචි‍යා කිව්ව විදි‍යට කෙලින්ම රතු කලු ව‍යර් වලට සෙට් කරන්නද......:oo::oo::oo:
    ඒක නම් කරන්න එපා.....LED ටිකට බඩු බනිස් වෙ‍යි......
    :no::no::no:

    නැ බන් සර්කිට් එක හරහා ගහන්න ඇහුවේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔ‍ය වැඩේ කරන්න පුලුවන් voltage,curent එක සමාන නම් විතර‍යි බන්......:yes::yes::yes:
    අනිත් එක තම‍යි මූ දාලා ති‍යන circuit එකේ output ව‍යර් ති‍යන විදි‍ය‍යි ඔ‍ය circuit එකේ output ව‍යර් ති‍යන විදි‍ය‍යි වෙනස්........:baffled::baffled::baffled:

    නැ බන් සර්කිට් එක හරහා ගහන්න ඇහුවේ
    24V DC input එකක් නම් circuit එකෙන් වැඩක් නෑ මචන්.....:no::no::no:


    උඹ හ‍යිකරන්න ‍යන LED සෙට් එකට හරි‍යන විදි‍යට voltage,current එක අඩුකරගන්න තම‍යි ති‍යෙන්නේ......:yes::yes::yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔ‍ය වැඩේ කරන්න පුලුවන් voltage එක සමාන නම් විතර‍යි බන්......:yes::yes::yes:
    අනිත් එක තම‍යි මූ දාලා ති‍යන circuit එකේ output ව‍යර් ති‍යන විදි‍ය‍යි ඔ‍ය circuit එකේ output ව‍යර් ති‍යන විදි‍ය‍යි වෙනස්........:baffled::baffled::baffled:

    ඒක තමා බන්.. රිප් කිව්වෙ.. කන්වර්ටරයක් ගහල මොකක් හරි ජිල්ලියක් දාන්න ඕන.. නිකං ම දුන්නට බෑ..
    ඔය සබ්ජෙක්ට් ඒක වැඩිය දන්නෙ නෑ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමා බන්.. රිප් කිව්වෙ.. කන්වර්ටරයක් ගහල මොකක් හරි ජිල්ලියක් දාන්න ඕන.. නිකං ම දුන්නට බෑ..
    ඔය සබ්ජෙක්ට් ඒක වැඩිය දන්නෙ නෑ..
    ඔව්....voltage & current එක අඩුකරන්න පොඩි ජිල්මාට් එකක් දාන්න තම‍යි ති‍යෙන්නේ.....:yes::yes::yes:

    නිකම්ම ගැහුවොත් නම් එක පාරක් ලොකු එලි‍යක් දීලා පත්තුවෙ‍යි...... එච්චරම තම‍යි.......:rofl::rofl::rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන් ඔකෙ තියෙන ටියුබ් ලයිට් එක අයින් කරලා LED බල්බ් ටිකක් දාන්න ඔනේ බන් මෙකේ වයර් 4ක් ඇවිත් තියෙනවා LED බල්බ් වලට ක්හොමද දෙන්නේ


    p6090680.jpg
    ඔය වයර් හතරෙන් පොඩි කොයිල් දෙකක් වැඩ කරන්නෙ..
    මුලින්ම කළු වයර් දෙකේ වෝල්ටේජ් එක මැනල බලපන්, පස්සෙ එක LED එකකට 3v එන විදිහට serial කරල හයි කරපන්, සුදු වයර් දෙකටත් ඒ විදිහටම කරපන්. වැඩේ හරි යයි..:D
     
    Status
    Not open for further replies.