නිකම් ගහන්න කිව්වේ අර සචියා කිව්ව විදියට කෙලින්ම රතු කලු වයර් වලට සෙට් කරන්නද......
ඒක නම් කරන්න එපා.....LED ටිකට බඩු බනිස් වෙයි......![]()
නැ බන් සර්කිට් එක හරහා ගහන්න ඇහුවේ
නිකම් ගහන්න කිව්වේ අර සචියා කිව්ව විදියට කෙලින්ම රතු කලු වයර් වලට සෙට් කරන්නද......
ඒක නම් කරන්න එපා.....LED ටිකට බඩු බනිස් වෙයි......![]()
ඔය වැඩේ කරන්න පුලුවන් voltage,curent එක සමාන නම් විතරයි බන්......






24V DC input එකක් නම් circuit එකෙන් වැඩක් නෑ මචන්.....නැ බන් සර්කිට් එක හරහා ගහන්න ඇහුවේ






ඔය වැඩේ කරන්න පුලුවන් voltage එක සමාන නම් විතරයි බන්......
අනිත් එක තමයි මූ දාලා තියන circuit එකේ output වයර් තියන විදියයි ඔය circuit එකේ output වයර් තියන විදියයි වෙනස්........
ඔව්....voltage & current එක අඩුකරන්න පොඩි ජිල්මාට් එකක් දාන්න තමයි තියෙන්නේ.....ඒක තමා බන්.. රිප් කිව්වෙ.. කන්වර්ටරයක් ගහල මොකක් හරි ජිල්ලියක් දාන්න ඕන.. නිකං ම දුන්නට බෑ..
ඔය සබ්ජෙක්ට් ඒක වැඩිය දන්නෙ නෑ..






ඔය වයර් හතරෙන් පොඩි කොයිල් දෙකක් වැඩ කරන්නෙ..මචන් ඔකෙ තියෙන ටියුබ් ලයිට් එක අයින් කරලා LED බල්බ් ටිකක් දාන්න ඔනේ බන් මෙකේ වයර් 4ක් ඇවිත් තියෙනවා LED බල්බ් වලට ක්හොමද දෙන්නේ
![]()

chat bar එක පිස්සු කෙලිනවා..... එපා වෙනවා ඕයි.......![]()



