එලකිරි Night Club V

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

මොකක්ද ?? :confused:

අද හුය්න්නා ගේ ෂෝ එක නේද..

එල එල .. එහෙන අද සෙට් වෙන්න යන්න පුළුවන්. එකත් කල් දාන්න හිටියේ ෂෝ එක අහන්න..

තමා කොතරම් වැඩ්ඩෙක් වුවත් ආත්මාර්ථකාමී නොවිය යුතුය. තම සගයා, ජෙෂ්ඨයා රැක ගත යුතුය.
හිත හොඳ එකෙක් විය යුතුය. ^_^:dull::dull::dull:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩෝව් එංගලන්තය හොල්මන් කළ Hurricane කුලේ.
අඩෝව් Alastair Cookගේ ටැක්ටිකල් ගේම් ප්ලෑන්ස් ඕවර දෙකකින් සුනු විසුනු කළ Hurricane කුලේ.
අඩෝව් ඕන වෙලාවට ගහන මේ වගේ දෙතුන් දෙනෙක් හිටියනං හරි. අඩෝව් Middle Order Playersල වැඩි වෙලා ඉන්නේ. :P
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩෝව් සීන් එකට ඉන්දියන් කාරයන්ටයි පකිස්ලටයි රෙක්සටයි සෑහෙන්න රිදිලා වගේ
මේ ඔය පික් එකට දාල තිබ්බ කොමෙන්ටුවක්

Indian Batsman will take revenge of Gavaskar's Awkard feeling :
Insha Allah..!
Lanka Brace yourself Pray not to have head to head with India else You'r Gone. !

Now they belongs to

60886591.png

:lol::lol::lol::lol::lol:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩෝව් මට වැඩිපුර ඇහුනේ ළිඳට පත බෑ වෙන සද්ද.
ආර්සීසීසීසී
රෙක්ස්
ක්‍රා
මේවා
මල්පප්පා
ගවස්කාර්
ඇන්ඩර්සන්
කුක්
ජබුක් ජබුක් ගාල වැටුනේ
:P
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තමා කොතරම් වැඩ්ඩෙක් වුවත් ආත්මාර්ථකාමී නොවිය යුතුය. තම සගයා, ජෙෂ්ඨයා රැක ගත යුතුය.
    හිත හොඳ එකෙක් විය යුතුය. ^_^:dull::dull::dull:
    60886591.png
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස් ගෙ පුරුද්ද තමා Sledge කරන එක. ඒ වගේම සසාවත් :cool::cool: ඇවිස්සුව. සසත් ස්ලෙජ් කොරන්න දන්නෙම නැති එකා. :rolleyes:

    රිටර්න් එකට සසා රියල් විදියට ඇටෑක් කළා පූස්ගෙන්
    ගේම් කෝල් කරල, නමල යැව්වෙ. නෝ කතා නෝ සිනා.:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝව් මට වැඩිපුර ඇහුනේ ළිඳට පත බෑ වෙන සද්ද.
    ආර්සීසීසීසී
    රෙක්ස්
    ක්‍රා
    මේවා
    මල්පප්පා
    ගවස්කාර්
    ඇන්ඩර්සන්
    කුක්
    ජබුක් ජබුක් ගාල වැටුනේ
    :P
    අඩෝව් මට වැඩිපුර ඇහුනේ sasliit ළිඳට පත බෑ වෙන සද්ද.

    profilepic35153_2.gif

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අරිය ගමන් අර මයික් කිව්වා ආනල්ඩ්ගේ ටෝකම. ගවයාට කට උත්තර නෑ. ෆුල් හොල්මන්. කෙප්ප ගගහ හිටිය. රෙකස් ගොන් වස්ස වගේ:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අරිය ගමන් අර මයික් කිව්වා ආනල්ඩ්ගේ ටෝකම. ගවයාට කට උත්තර නෑ. ෆුල් හොල්මන්. කෙප්ප ගගහ හිටිය. රෙකස් ගොන් වස්ස වගේ:P
    මේකේ නම් කිසි ගැලපීමක් නෑ වගේ බන්....... උඹේ උත්සහ‍ය අසාර්ථක බව අකැමැත්තෙන් වුවද කිව ‍යුතු‍ය........:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පලවෙනි වතාවට එලකිරි‍යේ එකෙක් පෝස්ට් ලක්ෂ දෙකේ සීමව පහු කරන්න‍යි හදන්නේ.........:yes::yes::yes:

    Wolverine GTR > Posts: 199,934

    මූ කොහොම මෙච්චර පෝස්ට් තොග‍යක් ගැහුවද දන්නේ නෑ.......:oo::oo::oo:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පලවෙනි වතාවට එලකිරි‍යේ එකෙක් පෝස්ට් ලක්ෂ දෙකේ සීමව පහු කරන්න‍යි හදන්නේ.........:yes::yes::yes:

    Wolverine GTR > Posts: 199,934

    මූ කොහොම මෙච්චර පෝස්ට් තොග‍යක් ගැහුවද දන්නේ නෑ.......:oo::oo::oo:

    :yes::yes::confused:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තමා කොතරම් වැඩ්ඩෙක් වුවත් ආත්මාර්ථකාමී නොවිය යුතුය. තම සගයා, ජෙෂ්ඨයා රැක ගත යුතුය.
    හිත හොඳ එකෙක් විය යුතුය. ^_^:dull::dull::dull:
    දැන් ලැග් හොරු නැ නෙ පාඩුවෙ සෙල්ලම් කරපන්:dull::oo:
     
    Status
    Not open for further replies.