එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් මේ කියල තියෙන්නේ :rolleyes: උටත් අර සේසතම නැති වෙච්ච පොරට උනා වගේ වැඩක් උනා කියල :rolleyes: දැන් ඉතින් රෙක්ෂ් කුඩේ අකුලාගෙන නිදා ගන්නවා ඇති :rofl:
    එහෙම එකෙක් නෙවෙ‍යි *කෝ කි‍යලා ති‍යෙන්නේ.....බලපි‍ය ඒ පෝස්ට් ටික ඔක්කොම කි‍යවලා.......:oo::oo::oo:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙම එකෙක් නෙවෙ‍යි *කෝ කි‍යලා ති‍යෙන්නේ.....බලපි‍ය ඒ පෝස්ට් ටික ඔක්කොම කි‍යවලා.......:oo::oo::oo:

    අයිත් බැලුව .. එකේ තියෙන විදියට උබ බැඳලා :yes: දැන් එක හංගන්න එපා :yes: ඇත්තට මුහුණ දෙන්න සහෝ.. ඔයාගේ බිරිද මේක දැක්කොත් දුක හිතෙයි :yes: පව් එයා :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar71029_19.gif
    ගේ ඉතුරු ටිකත් ක්ෂය වෙලා යයි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයිත් බැලුව .. එකේ තියෙන විදියට උබ බැඳලා :yes: දැන් එක හංගන්න එපා :yes: ඇත්තට මුහුණ දෙන්න සහෝ.. ඔයාගේ බිරිද මේක දැක්කොත් දුක හිතෙයි :yes: පව් එයා :rolleyes:
    මට බිරිඳක් නෑ බොල...... උඹට වෙන වැඩක් ඇත්තෙම නැත්තම් මට බිරිඳක් හො‍යලා දීපන්.......:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් කොච්චරකල් වෙනවද බන් :rolleyes: කියපන්කො .. දැන් උබ පියෙක්ද ? :cool:
    පි‍යෙක් ති‍යා තවම සුලු පි‍යෙක්වත් වෙන්න ලැබිලා නෑ බන්......:P:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් මේ කියල තියෙන්නේ :rolleyes: උටත් අර සේසතම නැති වෙච්ච පොරට උනා වගේ වැඩක් උනා කියල :rolleyes: දැන් ඉතින් රෙක්ෂ් කුඩේ අකුලාගෙන නිදා ගන්නවා ඇති :rofl:
    :eek:
    uba bandadha ethin:rolleyes:
    ඔව් ඔව්..... ඕක හොරෙන්ම බැඳලා තම‍යි මට බොරුවට මඩ ගහන්නේ.......:yes::yes::yes:
    :yes::yes:
     
    Status
    Not open for further replies.