ඒ උඹ කරන ඒවනෙ බොල...
අපි ගියා පොසොන් වන්දනාවෙ ....![]()
එහෙනම් දන්සල් වඳින්න ඇති හොඳට

ඒ උඹ කරන ඒවනෙ බොල...
අපි ගියා පොසොන් වන්දනාවෙ ....![]()

ඔව් ඔව්..... ඕක හොරෙන්ම බැඳලා තමයි මට බොරුවට මඩ ගහන්නේ.......mu badinawa kiyala nedha meva kiwwe
bandadha danne nae![]()



මගේ අරක කොටවෙලාඅරුට සුබ පතපන්...
![]()
එහෙම එකෙක් නෙවෙයි *කෝ කියලා තියෙන්නේ.....බලපිය ඒ පෝස්ට් ටික ඔක්කොම කියවලා.......ඔව් මේ කියල තියෙන්නේඋටත් අර සේසතම නැති වෙච්ච පොරට උනා වගේ වැඩක් උනා කියල
දැන් ඉතින් රෙක්ෂ් කුඩේ අකුලාගෙන නිදා ගන්නවා ඇති
![]()



හා හා.....කැමති විදියකට හිතාගනින්.....
අතේ වියදම හොයාගෙන පාඩුවේ ඉන්න අපිට මොන කසාද බැඳිලිද බන්.......


එහෙම එකෙක් නෙවෙයි *කෝ කියලා තියෙන්නේ.....බලපිය ඒ පෝස්ට් ටික ඔක්කොම කියවලා.......![]()
දැන් එක හංගන්න එපා
ඇත්තට මුහුණ දෙන්න සහෝ.. ඔයාගේ බිරිද මේක දැක්කොත් දුක හිතෙයි
පව් එයා
අනිවා,එහෙනම් දන්සල් වඳින්න ඇති හොඳට![]()



අනිවා,
නැත්තන් දන්සැල් දෙන එවුන් පව්නෙ බන්![]()
ගේ ඉතුරු ටිකත් ක්ෂය වෙලා යයි![]()
කියපන්කො .. දැන් උබ පියෙක්ද ? 
මට බිරිඳක් නෑ බොල...... උඹට වෙන වැඩක් ඇත්තෙම නැත්තම් මට බිරිඳක් හොයලා දීපන්.......අයිත් බැලුව .. එකේ තියෙන විදියට උබ බැඳලාදැන් එක හංගන්න එපා
ඇත්තට මුහුණ දෙන්න සහෝ.. ඔයාගේ බිරිද මේක දැක්කොත් දුක හිතෙයි
පව් එයා
![]()



ඒ මොකෑ...ඔව් අනිවා.. මට එකක් වත් වඳින්න බැරි උනා බන්![]()


පියෙක් තියා තවම සුලු පියෙක්වත් වෙන්න ලැබිලා නෑ බන්......දැන් කොච්චරකල් වෙනවද බන්කියපන්කො .. දැන් උබ පියෙක්ද ?
![]()



ඔව් මේ කියල තියෙන්නේඋටත් අර සේසතම නැති වෙච්ච පොරට උනා වගේ වැඩක් උනා කියල
දැන් ඉතින් රෙක්ෂ් කුඩේ අකුලාගෙන නිදා ගන්නවා ඇති
![]()


ඔව් ඔව්..... ඕක හොරෙන්ම බැඳලා තමයි මට බොරුවට මඩ ගහන්නේ.......![]()


එල එල.....බඩ වෙන්නේ නැතුව පරෙස්සමෙන් වරෙන්.....මම යනවා ගම වටේ රවුමක් දාන්න ... බායි බිචෙස්


