එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ජයනාත: ඒයි අපේ පොඩි එකාට ක්‍රිකට් ගස්සමුද?

බිරිඳ: ඇයි? මොකටද ඌට රිටක් ගස්සන්නේ ඌගෙන් මකුළුදැල් කඩන්ටද?

:rofl::rofl:
:rofl:
රිපෝර්ට් කළා :cool: හෙට වෙනකොට නයිට් ක්ලබ් එක ක්ලොස්ඩ් :rolleyes:
:eek:
අන්ජුව බැඳලා කියන්නේ
මාතෘකාවෙන් පිට පනින්න එපා සහෝ:oo:.ඔයා බැදලා කියලනේ මෙතන හැමෝම කතාවෙන්නේ:eek:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ මම දොයිය ගන්නවා... හැමෝටම සුබ රාත්‍රියක් ... වහිනවා නෙට් නැති වෙයි වගේ


    එළ එල මාත් දොයි... හෙට ඉදන් අනිද්ද වෙනකම් වැඩ. :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩෝ මම දොයිය ගන්නවා... හැමෝටම සුබ රාත්‍රියක් ... වහිනවා නෙට් නැති වෙයි වගේ
    Originally Posted by anju.r
    එළ එල මාත් දොයි... හෙට ඉදන් අනිද්ද වෙනකම් වැඩ. :(
    එල එල gn8 :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුරංගනාවී මගේ සඳක් වගේ පා‍යලා
    හිතේ ති‍යන ආදරේ ඇස් දෙකේම ලි‍යවිලා


    :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    931221_524263620972400_1455016558_n.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පල යන්න ඔය සින්දුව ඇහුවම දෙතුන් වතාවට වඩා නිකන්ම කියවෙනවා...:P
    මොකද මටත් එහෙම උනාලු :rofl:
    මට නම් එච්චරම කි‍යවුනේ නෑ......:P:P:P

    උඹේ ‍යාලුවගේ remix එක දැන් ඇහුවා..... ඒක‍යි පේලි දෙකක් මෙතන දැම්මේ.......
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.