එලකිරි Night Club V

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අධි සුඛෝපභෝගී සේවාව සඳහා බස් රථ ආනයනය කිරීමේදී මින් ඉදිරියට සැලකිලිමත් විය යුතු කරුණු මෙසේය

    පීඩන බැලූන් 06 ක් සහිත පැද්දුම් පද්ධතියකින් සමන්විත විය යුතුය. (ඉහළ සුවපහසුව සඳහා)
    (ABS (Antilog Break System) තිරිංග පද්ධතියකින් සමන්විත වියයුතුයි.
    බස් වැසියකින් සමන්විත බස් රථයේ බඳ සම්පූර්ණයෙන්ම වානේවලින් නිම වී තිබිය යුතුය. (මගී ආරක්ෂාව වඩාත් තහවුරුවීම සඳහා) තනි තනිවම මගීන්ට වෙනස් කරගත හැකි පහසුකම් සහිත වායුසමීකරණ පද්ධතියකින් සමන්විත යුතුයි.
    හිස රඳවනය, අත් රඳවනය සහිත නියමිත ප‍්‍රමිතිගත දුරට අනුව සවිකරන ලද එහාමෙහා කළ හැකි සුවපහසු ආසන තිබිය යුතුයි.
    ආසනවලට සමගාමීව මගින් කැමති පරිදි ඉහළ පහළ චලනය කළ හැකි පා රඳ්වන සවිකර තිබිය යුතුය.
    බස් රථයේ ආසන 40 කට නොඅඩු විය යුතු අතර, ආසන අංකනය කර තිබිය යුතුයි.
    සියලූම ආසන සඳහා ද්විත්ව බඳ පටි සවිකර තිබිය යුතුයි.
    බස් රථයේ වැසිකිළි පහසුකම් තිබිය යුතුය.
    සියලූම මගීන්ට පැහැදිලිව දර්ශනය වන ආකාරයේ ඔරලෝසුවක් තිබිය යුතුයි.
    අවම වශයෙන් අඟල් 17 ක තිරයක් සහිත රූපවාහිනී / ඞී.වී.ඞී. නැරඹීමේ පහසුකම් (දර්ශන තිර දෙකක් සහිතව) තිබිය යුතුයි.
    කුඩා ශීතකරණයක් තිබිය යුතුයි.
    අඟල් 18 ක් පළල , අඟල් 10 ක් උස මගී දැන්වීම් තොරතුරු පුවරුවක් තිබිය යුතුයි.
    විධිමත් ආරක්ෂිත ජනේල තිබිය යුතුයි.
    දුරස්ථ පාලකය සහිත ස්වයංක‍්‍රීය දොරටු තිබිය යුතුයි.
    අනුමත ශබ්ද තරංග පරිපාලනයට අනුකූල විය යුතුයි. (අභ්‍යන්තර හා බාහිර*
    බස් රථයේ එන්ජිමේ හා නළාවේ ශබ්දය නියමිත ප‍්‍රමිතිගත ශබ්ද තරංග සීමාවට යටත් විය යුතුයි.
    නියමිත ප‍්‍රමිතියට අනුව ඉදිරිපස හා පසුපස ගමනාන්තය සඳහන් කිරීමේ පහසුකම් තිබිය යුතුය. (LED Panel)
    ආසන බිම් තලයට යටින් ඝන භාණ්ඩ ඇසුරුම් සඳහා වෙන්කර තිබිය යුතුය.
    පසුපස කැමරා පද්ධතියකින් සමන්විත විය යුතුය.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :eek::eek::eek:
    කොහේද ඇමරිකාවේද ........
    :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl: ලංකාවේ අලුතෙන් නීති ගේනවලු :rofl: මේ කන්ඩිෂන් තියෙන්න ඕන කියල a/c බස් වල :eek:
    බස් පරීක්ෂක සෙට් එකට ගානක් හොයාගන්න වෙන්න ඇති මේ නීති ගේන්න ඇත්තේ ............ :yes:
     
    Status
    Not open for further replies.