එලකිරි Night Club V

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඇයි නැද්ද:( එහෙනම් 65000කට වගෙ:P
    ටොශිබා c850 කොහොමද:rolleyes:

    අහ 65000 ක් නම් කේ ... :P ලැපට වඩා ලැප ගන්න තැන තමා බන් වැදගත් :dull: සමහර තැන්වල අඩුවට තිබුනට warranty claim කරන්න ගියාම හොද පන යනවා :nerd:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අහ 65000 ක් නම් කේ ... :P ලැපට වඩා ලැප ගන්න තැන තමා බන් වැදගත් :dull: සමහර තැන්වල අඩුවට තිබුනට warranty claim කරන්න ගියාම හොද පන යනවා :nerd:

    අනෙ උකාන්:growl:මට ගන්න හොද බ්‍රැන්ඩ්, මොඩෙල් එකක් කියපන්:( ඒක නම් එහෙම තමයි:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහ 65000 ක් නම් කේ ... :P ලැපට වඩා ලැප ගන්න තැන තමා බන් වැදගත් :dull: සමහර තැන්වල අඩුවට තිබුනට warranty claim කරන්න ගියාම හොද පන යනවා :nerd:
    ubata rep back karanna balu passe dennam:rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අනෙ උකාන්:growl:මට ගන්න හොද බ්‍රැන්ඩ්, මොඩෙල් එකක් කියපන්:( ඒක නම් එහෙම තමයි:dull:
    :dull: acer නම් මට හොදා ... අවුරුදු 7ක් තිස්සේ පාවිච්චි කරනවා service කරන්නේ වත් නැතුව ... ලෙඩ එකක් වත් ආවෙ නෑ :)
    ubata rep back karanna balu passe dennam:rofl:
    :nerd: දැන්මම ඕනේ :growl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :dull: acer නම් මට හොදා ... අවුරුදු 7ක් තිස්සේ පාවිච්චි කරනවා service කරන්නේ වත් නැතුව ... ලෙඩ එකක් වත් ආවෙ නෑ :)

    :nerd: දැන්මම ඕනේ :growl:

    දැන් එහෙනම් ඔකේ මිරිස් කරලක් දෙහි ගෙඩියක් එල්ලපන්.. නැත්නම් පුහුල් ගෙඩියක් හරි.. :eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :dull: acer නම් මට හොදා ... අවුරුදු 7ක් තිස්සේ පාවිච්චි කරනවා service කරන්නේ වත් නැතුව ... ලෙඩ එකක් වත් ආවෙ නෑ :)

    :nerd: දැන්මම ඕනේ :growl:
    ටොශිබා තමයි ගන්න බැලුවෙ :) එල එල බලමුකො

    සමනල සීන් එකක්:eek::rofl:

    bus rathnewa contact karahan
    මොනා හරි උනොත් රත්නෙ හොය හොය යන්න බැ කරදරයි:dull:මට නෙමෙයි බන් දන්න කෙනෙක්ට හොයන්නෙ එකයි:) මෙහෙන් ගත්තම් ලෙසි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඩුබායි වගේ ඉඳල එන එකෙන් හොයා ගනින් 65 සුපිරි එකක් ගන්න පුළුවන්.. නැත්නම් රත්නේ අල්ලපන් :nerd:
    • මම කලින් කිව්ව සින් එක නිසා මෙහෙන් ගන්න වෙන්නෙ:oo:
     
    Status
    Not open for further replies.