65 විතර ගන්න හොද ලැපක් කියපල්ලා
රුපියල් 65 කොහෙද යකෝ ලැප් තියෙන්නේ

65 විතර ගන්න හොද ලැපක් කියපල්ලා

ඇයි නැද්දරුපියල් 65 කොහෙද යකෝ ලැප් තියෙන්නේ![]()
එහෙනම් 65000කට වගෙ

ඇයි නැද්දඑහෙනම් 65000කට වගෙ
ටොශිබා c850 කොහොමද![]()
ලැපට වඩා ලැප ගන්න තැන තමා බන් වැදගත්
සමහර තැන්වල අඩුවට තිබුනට warranty claim කරන්න ගියාම හොද පන යනවා 
hodhyiඇයි නැද්දඑහෙනම් 65000කට වගෙ
ටොශිබා c850 කොහොමද![]()

අහ 65000 ක් නම් කේ ...ලැපට වඩා ලැප ගන්න තැන තමා බන් වැදගත්
සමහර තැන්වල අඩුවට තිබුනට warranty claim කරන්න ගියාම හොද පන යනවා
![]()
මට ගන්න හොද බ්රැන්ඩ්, මොඩෙල් එකක් කියපන්
ඒක නම් එහෙම තමයි
ubata rep back karanna balu passe dennamඅහ 65000 ක් නම් කේ ...ලැපට වඩා ලැප ගන්න තැන තමා බන් වැදගත්
සමහර තැන්වල අඩුවට තිබුනට warranty claim කරන්න ගියාම හොද පන යනවා
![]()

අනෙ උකාන්මට ගන්න හොද බ්රැන්ඩ්, මොඩෙල් එකක් කියපන්
ඒක නම් එහෙම තමයි
![]()
acer නම් මට හොදා ... අවුරුදු 7ක් තිස්සේ පාවිච්චි කරනවා service කරන්නේ වත් නැතුව ... ලෙඩ එකක් වත් ආවෙ නෑ 
ubata rep back karanna balu passe dennam![]()
දැන්මම ඕනේ 
toshibath hodhyiacer නම් මට හොදා ... අවුරුදු 7ක් තිස්සේ පාවිච්චි කරනවා service කරන්නේ වත් නැතුව ... ලෙඩ එකක් වත් ආවෙ නෑ
දැන්මම ඕනේ
![]()

.65 විතර ගන්න හොද ලැපක් කියපල්ලා
acer නම් මට හොදා ... අවුරුදු 7ක් තිස්සේ පාවිච්චි කරනවා service කරන්නේ වත් නැතුව ... ලෙඩ එකක් වත් ආවෙ නෑ
දැන්මම ඕනේ
![]()

65 විතර ගන්න හොද ලැපක් කියපල්ලා

ටොශිබා තමයි ගන්න බැලුවෙacer නම් මට හොදා ... අවුරුදු 7ක් තිස්සේ පාවිච්චි කරනවා service කරන්නේ වත් නැතුව ... ලෙඩ එකක් වත් ආවෙ නෑ
දැන්මම ඕනේ
![]()
එල එල බලමුකො

මොනා හරි උනොත් රත්නෙ හොය හොය යන්න බැ කරදරයිbus rathnewa contact karahan
මට නෙමෙයි බන් දන්න කෙනෙක්ට හොයන්නෙ එකයි
මෙහෙන් ගත්තම් ලෙසිඩුබායි වගේ ඉඳල එන එකෙන් හොයා ගනින් 65 සුපිරි එකක් ගන්න පුළුවන්.. නැත්නම් රත්නේ අල්ලපන්![]()
