එලකිරි Night Club V

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    මම අද ගෙදර ආවා බන්...... ඉරිදා හවසට අර බාර් එකට ‍යමුද.....:cool::cool:
    උඹ බොන්නේ නැති හින්දා උඹේ කොටසත් මම බොන්නම්......
    :lol::lol::lol:

    :eek: එක සලකල බලන්න වෙනව... anyway උබ ඉරිදා කියටද බෝඩිමට එන්නේ :nerd:
    subha pethum
    :) ටන්කු පප්පා
    ඔව් ඇයි අවුල් ද..:baffled:
    :yes::P
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :eek: uba 2000 ගැහුවද එහෙනම් මගේ උණුසුම් සුබ පැතුම් ... අපි වගේම වැඩිපුර පොස්ට් ගහන අපතයෙක්ම වේවා :baffled:

    අපතය :eek: ... anyway ටන්කු
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ මත්තල වැඩට ‍යන කතාවක් කිව්වා නේද......:oo::oo::oo:
    මොන සෙද්දකටද කොළඹ කරක්ගහන්නේ......මත්තලට ගිහින් සතෙක් දඩ‍යම් කරගෙන දෙ‍යි‍යනේ කි‍යලා හිටපන්.......
    :rofl::rofl::rofl:


    මත්තල යන්නෙ නැහැ බොල... :frown::frown: යන්න තියනවනම් මරු...:cool:

    පොඩි වැඩකට හලි ගියොත් ගොඩම තමා...:cool::cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මත්තල යන්නෙ නැහැ බොල... :frown::frown: යන්න තියනවනම් මරු...:cool:

    පොඩි වැඩකට හලි ගියොත් ගොඩම තමා...:cool::cool:

    මම 16 රැ එයාර් පොට් එකට එනවා:)
     
    Status
    Not open for further replies.