මම අද ගෙදර ආවා බන්...... ඉරිදා හවසට අර බාර් එකට යමුද.....
උඹ බොන්නේ නැති හින්දා උඹේ කොටසත් මම බොන්නම්......
එක සලකල බලන්න වෙනව... anyway උබ ඉරිදා කියටද බෝඩිමට එන්නේ
subha pethum
ටන්කු පප්පා ඔව් ඇයි අවුල් ද..![]()

මම රෑ වෙලා බන් එන්නේ.....ගොඩක් දුරට 7න් පස්සේ තමයි.....එක සලකල බලන්න වෙනව... anyway උබ ඉරිදා කියටද බෝඩිමට එන්නේ
![]()

ආවනම් මට සුබ පතහන්...
uba 2000 ගැහුවද එහෙනම් මගේ උණුසුම් සුබ පැතුම් ... අපි වගේම වැඩිපුර පොස්ට් ගහන අපතයෙක්ම වේවා 
uba 2000 ගැහුවද එහෙනම් මගේ උණුසුම් සුබ පැතුම් ... අපි වගේම වැඩිපුර පොස්ට් ගහන අපතයෙක්ම වේවා
![]()
... anyway ටන්කුsikuradha thram traffic nae ban kisi dawasaka
tikak kalin palayan ehnam
![]()

උඹ මත්තල වැඩට යන කතාවක් කිව්වා නේද......
මොන සෙද්දකටද කොළඹ කරක්ගහන්නේ......මත්තලට ගිහින් සතෙක් දඩයම් කරගෙන දෙයියනේ කියලා හිටපන්.......![]()

යන්න තියනවනම් මරු...

උබට යන ගමන් කන්න නෙමේ කිව්වේ....
යන්න ඕන තැනට කල් ඇතුව ගිහින් පාන් කාපන්..![]()

මත්තල යන්නෙ නැහැ බොල...යන්න තියනවනම් මරු...
පොඩි වැඩකට හලි ගියොත් ගොඩම තමා...![]()