ඇයි බන් සිංහල අවුරුද්දෙන් පසේ රේඩියෝ එකට හෙන ගැහුවද.April walin passe epa una ban
ලග්ගල ප්රාදේශීය සභාපතිවරයාගේ පුත් විසින් තබන ලදැයි කියන වෙඩි පහරකින් ලග්ගල කිවුලවාඩියේ අට හැවිරිදි පාසල් සිසුවකු අද පස්වරුවේ තුවාල ලබා පල්ලේගම රෝහලට ඇතුළු කළ බව ලග්ගල පොලිසිය කියයි. දෙපිරිසක් අතර ගැටුමක් මීට හේතුවන්නට ඇති බවත් සභාපතිගේ පුත් ලෙස්ලි කන්නන්ගර සමග කැබ්රියේ ගමන් ගත් බව කියන අයකු ද කැබ්රිය ද අත්අඩංගුවට ගෙන ඇත. වෙඩි තැබූවේ යැයි කියන ගිනි අවිය සොයාගෙන නැත. තුවාල ලැබූ සිසුවා මාතලේ රෝහලට යැවීමට නියමිතය.