එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
WBANDDE.jpg
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ලග්ගල ප්‍රාදේශීය සභාපතිවරයාගේ පුත් විසින් තබන ලදැයි කියන වෙඩි පහරකින් ලග්ගල කිවුලවාඩියේ අට හැවිරිදි පාසල් සිසුවකු අද පස්වරුවේ තුවාල ලබා පල්ලේගම රෝහලට ඇතුළු කළ බව ලග්ගල පොලිසිය කියයි. දෙපිරිසක් අතර ගැටුමක් මීට හේතුවන්නට ඇති බවත් සභාපතිගේ පුත් ලෙස්ලි කන්නන්ගර සමග කැබ්රියේ ගමන් ගත් බව කියන අයකු ද කැබ්රිය ද අත්අඩංගුවට ගෙන ඇත. වෙඩි තැබූවේ යැයි කියන ගිනි අවිය සොයාගෙන නැත. තුවාල ලැබූ සිසුවා මාතලේ රෝහලට යැවීමට නියමිතය.
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    මේ රට ඉවරයි බං:dull:
     
    :dull:
     
    Status
    Not open for further replies.