එලකිරි Night Club V

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දන්සැල් වල කෑම කාලා කෝපි බීල අයිස් ක්‍රීම් බිස්කට් කාලා ආවෙ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    942116_493082434097709_385159552_n.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල් වට්ටියක් වෙන්දේසියක්
    පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ
    ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්

    පිනට දහමට නුහුරු අතහිත
    දුකට පිහිටට නොහිටි නෙත සිත
    තරඟයට වැද උනුන් සිත් පරදා
    මහන්තත්වය රකීවී

    තරඟ ඇති මුත් ලොවේ දස අත
    තරඟ කුමටද බුදුන් පිදුමට
    සතර රියනක තනිව සැතපෙන දා
    තරඟයද කෙළවරක් වේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    .::මහා ටැග් දන්සල::.

    ....NUWAN BUWAගේ අනුග්‍රහ‍යෙන් Night Club Vහිදී අද දවල් 12 සිට....

    :P:P:P
     
    Status
    Not open for further replies.