එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දන්සල් වන්දනාවේ ගි‍යාද......:D:D:D
    නෑ බන්.....:dull::dull::dull:
    ඊ‍යේ ගෙවල් පැත්තේ එකකට නම් ගි‍යා......
    අදත් එකක් ති‍යනවා.....පුලුවන් උනොත් ‍යන්න ඕනේ.....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ බන්.....:dull::dull::dull:
    ඊ‍යේ ගෙවල් පැත්තේ එකකට නම් ගි‍යා......
    අදත් එකක් ති‍යනවා.....පුලුවන් උනොත් ‍යන්න ඕනේ.....
    වහින්නේ නැද්ද බන් මල්ලී ,,,
    මෙහේ සැරින් සැරේ පැලෙන්න දෙනවා.
    ඒ මදිවට කරන්ට් එක එනවා යනවා ...
    ups එක ඉවරයක්ම වෙයි වගේ .................
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වහින්නේ නැද්ද බන් මල්ලී ,,,
    මෙහේ සැරින් සැරේ පැලෙන්න දෙනවා.
    ඒ මදිවට කරන්ට් එක එනවා යනවා ...
    ups එක ඉවරයක්ම වෙයි වගේ .................
    ඊ‍යේ නම් වැස්සේ නෑ අ‍යි‍යේ.....
    හැබැ‍යි අද නම් වැහි අඳුරක් ති‍යනවා......දන්සලත් හේදිලා ‍ය‍යිද දන්නේ නෑ......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.