දන්සල් වන්දනාවේ ගියාද......අනේ දැනුයි ගෙදර ආවේ.....![]()



දන්සල් වන්දනාවේ ගියාද......![]()



ගෙදර එන අතරමග ax1 bike එකක් කුඩු වෙලා..... හැටි බන් ගන්න එපා......


නෑ බන්.....දන්සල් වන්දනාවේ ගියාද......![]()




ගෙදර එන අතරමග ax1 bike එකක් කුඩු වෙලා.....



අප්පේ බන් උබව දකින්න තියන ආසාවක් ..............

වහින්නේ නැද්ද බන් මල්ලී ,,,නෑ බන්.....
ඊයේ ගෙවල් පැත්තේ එකකට නම් ගියා......
අදත් එකක් තියනවා.....පුලුවන් උනොත් යන්න ඕනේ.....
දැන් හිටියාට සුදු මැණිකව දකින්නම නැහැ නේ ,,,,ඇයි සුදූ එහෙම කියන්නේ..මේ ඉන්නේ අපි![]()




ඊයේ නම් වැස්සේ නෑ අයියේ.....වහින්නේ නැද්ද බන් මල්ලී ,,,
මෙහේ සැරින් සැරේ පැලෙන්න දෙනවා.
ඒ මදිවට කරන්ට් එක එනවා යනවා ...
ups එක ඉවරයක්ම වෙයි වගේ .................



දැන් හිටියාට සුදු මැණිකව දකින්නම නැහැ නේ ,,,,
ඒකයි ඇහුවේ ...................![]()


pisso da tag danne![]()


